බෝනගේන් කාරයන් ජනාධිපති වටකරගෙන.. ‘මේ තමයි හෙනේ.. අපිට දුකයි ජනාධිපති ගැන’ – ඇල්ලේ හිමි මාධ්‍ය හමුවක..

June 10, 2021 at 10:02 pm | lanka C news
බෝනගේන් කාරයන් ජනාධිපති වටකරගෙන.. ‘මේ තමයි හෙනේ.. අපිට දුකයි ජනාධිපති ගැන’ – ඇල්ලේ හිමි මාධ්‍ය හමුවක..

බෝර්න් අගේන් කාරයන්, පාත්ෆයින්ඩර් කාරයන්, ඉංග්‍රීසියෙන් හිතන ටයි කෝට් කාරයන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටකරගෙන සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

‘මේ තමයි හෙනේ.. අපිට දුකයි ගෝඨාභය මහත්තයා ගැන’ යැයිද උන්වහන්සේ පවසති.

අද ජනාධිපතිවරයා වටකර එම සිටින ඇතැම් නිලධාරීන්ට තණකොළ ගහක් පැගිලා නැති බවත්, කුරුම්බා ගෙඩියක් කට තියලා බොන්න නොදන්න පිරිසක් බවත්, මලක්නෙලා පූජා කරලා නැති අතින් බත් අනලා කාලා නැති පිරිසක් බව ද උන්වහන්සේ චෝදනා කළහ.

සිය විහාරස්ථානයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ කියා සිටියේ වත්මන් රජයට රජයේ ඉඩම් පුද්ගලීකරණය කිරීම සඳහා කිසිදු ජනවරමක් ලැබී නොමැති බවයි.

අද වන විට රජයේ ඉඩම් සහ ගොඩනැගිලි පුද්ගලීකරණය කිරීමට සමාගමක් පිහිටුවා ඇති බවත් පැවසූ උන්වහන්සේ මේවා අලෙවි කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවද කියා සිටියහ.

රටේ දේපල සාංඝික දේපළ ලෙස සිතා කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

58,171 views

39 Comments to “බෝනගේන් කාරයන් ජනාධිපති වටකරගෙන.. ‘මේ තමයි හෙනේ.. අපිට දුකයි ජනාධිපති ගැන’ – ඇල්ලේ හිමි මාධ්‍ය හමුවක..”

  1. CNW PATHIRANA says:

    Selling and leasing are entirely different. Its really good that these prime properties are used for income generating projects. Govt has no capital to invest in such things, so private sector and foreign partnerships may come. U want to keep and sleep on them ? while people struggle with slow growing economy ? Of course some may get cuts with these deals. still as a concept this is something we could have done 20 years back..

    • Aththa says:

      True, born again curse has to be rooted out.But Jalani ,Hema Premadasa,Sajith’s sister real born again people.Even Sajith was reported sneaking into kirulapona church but he hides it for obvious reasons.Harin, Harsha,Eran, no end to this list.Why Colombage was appointed to a high post? Hamuduruwane, the best is to publicize names of all those born again officials around Gota.

      • KG says:

        Most incapable leader of history going behind astrologgers is worst than so cslled born again..and when monks got nothing to hold onto and wash rajapassass or lick, they catch others n divert their original sin..the goataa

  2. akd says:

    topi born again salli dunoth epa kiyanawa

  3. Mangala says:

    සහතික ඇත්ත හාමුදුරුවනේ
    ඉඩදෙන්න එපා පර සුද්දන්ට ව්කුනන්න
    මේක ලියල තියෙන හැත්තටත් තෙරන්නේ නෑහැ

    • JOHN says:

      රජ වෙන්න සිහින මවන ලොකුපුතා ගේ මව born again ද ?

    • KG says:

      Cheenata demu. Oo asiawe neh..bayyone thopi..moda hethikare..henama gahala akulolama..nehh makabe welama pala bayyo

  4. hutah says:

    පැරණි වැඩවසම්වාදී යුගවල දක්නට ලැබුණු පවුල් දේශපාලනය මුළු ලෝකයෙන්ම අතු ගෑවී, මකබෑවී, තොලෙංචි වී යන සමයක එය තවමත් හිස් මුදුනින් පිළිගන්නා බයි හුදී ජනයා ගෙන් සැදුම් ලත් ශ්රී ලංකාවේ නූතන ශිෂ්ටාචාරයෙන් අත්මිදුණු කැළෑ රාජ පෙළපතක් වෙත තව දුරටත් මෙරට පාලන බලය පැවරීමේ කඩිනම් ව්යාපෘතියක් මේ දිනවල ක්රියාත්මක වේ

Main News