බෝම්බයක් සේ අස්වන්න දෙන නයිට්‍රො රජා අසාර්ථකයි… ගොයම නොවැඩේ.. කුඹුරු දෙකේ වෙනස මෙන්න..

November 28, 2021 at 10:00 am | lanka C news
බෝම්බයක් සේ අස්වන්න දෙන නයිට්‍රො රජා අසාර්ථකයි… ගොයම නොවැඩේ.. කුඹුරු දෙකේ වෙනස මෙන්න..

‘නයිට්‍රො රජා’ දියර පොහොර භාවිතය අසාර්ථක බව එම පොහොර සහ සාමාන්‍ය යූරියා භාවිතා කළ ගොවි මහතකු හෙළිකරයි.

කන්තලේ ප්‍රදේශයේ ගොවි මහතෙකු තම කුඹුරේ කොටසකට නයිට්‍රො රජා සහ අනික් කොටසකට සාමාන්‍ය යූරියා භාවිත කර තිබේ.

නයිට්‍රො රජා භාවිතා කළ කොටසේ ගොයම් ගස් කහ පහයට හැරී ඇති අතර වර්ධනය ද ඉතා අවම මට්ටමක ඇත.

සාමාන්‍ය යූරියා භාවිත වන කොටසෙහි ගොයම සරුවට වැඩී සාමාන්‍ය පරිදි වර්ධනය සිදු වෙමින් ඇත.

නයිට්‍රො රජා යොදන ලද දින 45ක් ගොයම් ගස් පෙන්වන්නේ දින තුනක මට්ටමේ වර්ධනයක් යයිද ඔහු කියා සිටියේය.

නයිට්‍රො රජා යෙදු පසු බෝම්බයක් ගැසූ සේ අස්වන්න එන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු මෑතකදී කියා සිටියේය.

49,921 views

32 Comments to “බෝම්බයක් සේ අස්වන්න දෙන නයිට්‍රො රජා අසාර්ථකයි… ගොයම නොවැඩේ.. කුඹුරු දෙකේ වෙනස මෙන්න..”

  1. Tona says:

    කුඹුරකට නොබැහැපු ගොං බයියො ඉන්ටර්නැෂනල් උපදෙස් දෙන්නෙ.

  2. Brwijesingha says:

    ක්වුද යකෝ ඕව ගැන පරීක්සා කරන්න බොට අවසර් දුන්නෙ හිටපිය සුදු වැන් එකක් එවන්න

  3. බන්ඩා says:

    මහින්දානන්දගේ කාබනික වැඩේ බූවල්ලෙක් වගේ දසත පැතුරැන මාපියාවක්. දැන් මාස ගනනක සිට දේසපාලුවන් සහ රාජ්‍යසේවකයන් පොහොර ගැන කියන කරන බොරැව සහ හොරකම් වහගන්න මහින්දානන්ද අද එකක් හෙට වෙන එකක් කිව්වා. නැනෝ වෙන් පමනක් නෙවෙය් නයිට්‍රජන් ෆික්සින් සහ ඩයිගෙස්ෂන් බැක්ටීරියා දියර වලින් මුන් අම්බානෙට හොරා කනවා.

  4. බන්ඩා says:

    ⁣හොඳ ප්‍රතිඵල සඳහා දියර පොහොර හොඳ කොම්පොස්ට් සහ npk 10% ක් සමග භාවිතා කල යුතුය්. අත් දුටුවය්.

  5. sam says:

    Oka hena boruwak. Nitrogen prathishathaya balanna. nikan mudal nasthiyak. me nasthi wenne ahinsaka minissunge $$ saha gowiyange kumburu

  6. Ayotallah says:

    The rice plants absorbs the fertilizer through its root system Nitro raja absorbs the nutrients through stomata and naturally the plants that absorbs nutrients through the roots will prosper. This simple basic fact is not understood by the politicians and that is the root cause of the problem in fetilizer

Main News