බෝම්බයක් බැදගෙන ඇවිත් මං මරාගෙන මැරෙනවා..- සුජීව අගමැතිගේ මූණටම කියයි..

July 26, 2019 at 10:13 pm | lanka C news
බෝම්බයක් බැදගෙන ඇවිත් මං මරාගෙන මැරෙනවා..- සුජීව අගමැතිගේ මූණටම කියයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නොවන පුද්ගලයකු ඉදිරිපත් කළහොත් තමන් බෝම්බයක් බැදගෙන මරාගෙන මැරෙන බව ඇමැති සුජීව සේනසිංහ මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය අඟහරුවාදා පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවතියේ අරලිගහ මන්දිරයේදීය.

‘අවුරුදු දොළහක ඉඳන් අපි සජිත්ව ඉල්ලනවා. සර් දෙන්නෑ. අවුරුදු විසි පහක් තිස්සේ සර් නායකයා. නමුත් අපිට ජනාධිපති කෙනෙක් නෑ. මම එකක් කියන්නම් මේ පාරත් සර් පිටතින් කෙනෙක් දාන්න උත්සාහ කරමින් ඉන්නවා. එහෙම වුනොත් මම බෝම්බයක් බැඳගෙන මරාගෙන මැරෙනවා’ යයි සුජීව සේනසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයට මන්ත්‍රී කණ්ඩායම අත්පොලසන් දී ඇත.

100 views

20 Comments to “බෝම්බයක් බැදගෙන ඇවිත් මං මරාගෙන මැරෙනවා..- සුජීව අගමැතිගේ මූණටම කියයි..”

  1. එජාප තරුන කැල says:

    ඉල්ලන ඕනෙ දෙයක් දෙන්නම් සුජීයෝ, පුලුවන්නම් ඔය
    බෝම්බ පුපුරුවා ගැනීම සිරිකොත ඇතුලෙ උඹලෑ පක්ෂෙ
    කෙරුමො ටික ඔක්කොම ඉන්න වේලාවක කරගනින්, අර
    ග්‍රෑන්ඩ්පාස් බෝම්බෙ පුපුරෙව්ව වගේ. උඹට ජාති, ජාතීත් පින්!

    • sathya says:

      ඔන්න ඕක කරල පෙන්නුවොත් මගෙ ඡන්දෙ සිකුරුයි ඔබට

    • kanishka Tissa says:

      Well said Macho! Yes, please do it when all the UNP seniors are around. That’s the best thing you can do to the country. And also it is the best thing that could happen to the country. That alone resolve 99% of the problems that the country has been facing since 2015 in particular and Independence in general.

  2. sahan says:

    Loku deyak habay karanawan… Godak Pin.

  3. dharme says:

    best speech.well done

  4. one shot says:

    බෝම්බයක් බඩේ බැඳි බනානයක් අතින් ගත් පුද්ගලයකු බැඳුම්කරේ ඇත්ත නැත්ත සොයමින් මහ බැංකුව අසල සැරිසරණ බවට ඇසින් දුටු සාක්‍ෂිි අප ලඟ ඇති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමු.

  5. podi eka says:

    Bombayak thiya rathinggayak bade badegena maragena marenna puluvan kenekda me uncle?

  6. Nihal says:

    Please Sujeee blast sirikotha to ground.

  7. Nihal says:

    Write another book .– Maha badumkara Jathakaya

  8. TNA says:

    Possession of explosive is an offence No bail only from court of appeal. So be careful Mr. Sujeewa.

  9. Anglikanna says:

    මූ ටෙනිසන් කුරේගෙ ජොබ් එකටත් කෙලින්ටයි යන්නෙ!

  10. සිංහල බන්ඩා says:

    අද වෙනකොට එජාපයට චන්දෙ දෙන සිංහල උන්ට සුජීවයගෙ ලෙඩේ තදේටම තියනවා. කොල පාට නම් උන්ට ඕනා ගොනෙක් හොඳා. ලේ කොල හරක්ට ලොකු පක්ෂය මිසක් ජාතිකත්වය නෙවෙය්.

Main News