බෝම්බයෙන් පසු රෝසිගේ ආරක්‍ෂාවට නිල නිවසේ තාප්පය තවත් අඩි 04ක් උස්සයි..

May 12, 2019 at 4:40 pm | lanka C news
බෝම්බයෙන් පසු රෝසිගේ ආරක්‍ෂාවට නිල නිවසේ තාප්පය තවත් අඩි 04ක් උස්සයි..

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ගිහින් රෝසි සේනානායක මහත්මියගේ නගරාධිපති නිල නිවාසය වටා පිහිටි කර ඇති තාප්පය තවත් ඉහළ දැමීමට මේ වන විට කටයුතු කරමින් සිටි.

එය තවත් අඩි හතරක පමණ ඉහලට එසවීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

පාස්කු ඉරිදා දිනයේ එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් පසු මෙම කටයුත්ත සිදු කරමින් ඇත්තේ නගරාධිපතිනියගේ ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ ය.

කොළඹ 7 මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි මෙම නිල නිවස වටා පිහිටි තාප්පය උස් කරන අයුරු ඒ ආසන්න මාර්ගයේ ගමන් කරන අයට දැක බලාගත හැක.

29 views

17 Comments to “බෝම්බයෙන් පසු රෝසිගේ ආරක්‍ෂාවට නිල නිවසේ තාප්පය තවත් අඩි 04ක් උස්සයි..”

  1. G.M.A. says:

    Well done Madam….keep more security. We are waiting for your next election to show the size our support. You are a very very valuable thing to be protected due to this type of situation.

  2. tommy says:

    Beware of three quarter MILF.

  3. Sun says:

    Social workers have to be with people . Otherwise, how do you know the problems of the community. You hiding away from them and how can you solve their problems.

  4. Dilini says:

    thiyena hama karadarakma mahajanathawa wetha pawara eyala wasiyata harawagannawa. thappa ussanna ballongen nemeine karadara.

  5. නියම ක්‍රම වේදයට $$$$ ගේට්ටුවෙන් මිස ,තාප්පෙන් කොටු පැන මෙතුමිය ලඟට නොඑනු<<<<<;;;;;
    මීට,
    හැ…ට… දෙමිලියන ත්රිලියනය හික්…..

Main News