බෝම්බ, කඩු සමග ‘ආවා ගෲප්’ දෙදෙනෙක් කොළඹදී අල්ලයි..

March 21, 2017 at 6:48 pm | lanka C news
බෝම්බ, කඩු සමග ‘ආවා ගෲප්’ දෙදෙනෙක් කොළඹදී අල්ලයි..

යාපනයේ ක‍්‍රියාත්මක ‘ආවා’ කල්ලියේ ප‍්‍රධාන පෙලේ සාමාජිකයන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොටහේන ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගනිද්දී ජීව අත් බෝම්බයක්, කඩු 3ක්, කෙටේරියක්ද සොයාගෙන තිබේ.

0 views

4 Comments to “බෝම්බ, කඩු සමග ‘ආවා ගෲප්’ දෙදෙනෙක් කොළඹදී අල්ලයි..”

  1. Kolitha says:

    Aawa ….giya ….gonek kiwwa mathaka nadda.?

  2. දේශපාලුවා says:

    Give president the award for best defense minster.

  3. නියමසිංහ says:

    නීතිය බිමටම නැමී ආවා ගියෝය

  4. maraya says:

    සිරිසේනගේ දෙමළ සහජීවනයද මේ …. උතුරට නිතරම යන්නේ කොටින්ට පන දෙන්න නේ ද ?
    LTTE මිනීමරු ත්‍රස්තවාදීන් නිදහස් කරමින් අපේ ආරක්ෂක හමුදාවේ රණවිරුවන් සිර යවන්නේ නැවත ත්‍රස්තවාදීන්ට නැගිටීමට අවස්තාව දීමටද ?
    ලැජ්ජයි කැතයි යමපාලනය කරන පහත් අසාධාරණ වැඩ

Main News