බෝම්බ කොමිසමේ වාර්තාව තවත් පෙරට…
February 25, 2021 at 6:48 pm | lanka C news
ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කෙරේ.
ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (25) නීතිපති දෙපාර්තමේන්තුවේ දී වාර්තාව භාර දෙනු ලැබීය.
– ජනාධිපති මාධ්‍ය අංශය
ko ara rishad bommba prwahanaya kra kiyapu 8pass nati wimale
මේ බෝම්බ කොමිසම් වාර්තාව සැකසූ තක්කඩි කීපදෙනා ගෝල්ෆේස් එකට ගෙනවිත් මුන්ගේ ….කේ ඇරිය යුතුයි. අවස්යනම් මේ සදහා ප්‍රවීනයෙකු වන ගොන්ජගේ සහයෝගය ලබා ගත හැක .
This is the ideal time to convict the former President and his cohorts for the debacle of killing more than 250 innocent roman catholic pilgrims. The Sri Lanka hopes that the Attorney general will file cases accusing the former president of negligence of duty and a suitable punishment will be delivered by the Courts for him and all those who are responsible
මේකට ගෑවිච්ච් .. හිටපු එවුන් සෙට් එකටම රජකාලේ දඩුවම් හෝ චීනයෙ ක්‍රමයට දඩුවම් දිය යුතුයි. සිරා සහ පොනිල් ගෙ ප්ලෑන් එකවුනෙ මිනී මතින් චන්ද කල්දාගන්න එකයි. මිනිමරුවෝ.. බෝම්බ පුපුරන්න ඇරල මුන් දෙන්නම කොලබින් පිට වුනේ පැහැදිලිවම ඒකයි..ලන්කාවෙ ඉන්නෙ ඔක්කොම ගොබ්බයො කියල.මුන් හිතාගෙන ඉන්නෙ.. නීතියේ සාදාරනය ඉටුනොවිනහොත්, විපතට පත්වූවන්ගෙ සියලුම ඤාතීන් එකාවන්ව එක්වී මුන්ට දුටු තැන් දඩුවම් කල යුතුයි.. නීතිය අන්දයි ඒත් කර්මය අවදියෙන්
ඉහතින් අදහස් දක්වා ඇති Amdon සහ Navod කියන ප….යින් මනුශ්‍යයෝ වෙන්න බැහැ. මේ වගේ කාලකන්නි ඉන්නතුරු ඒරට හදන්නත් බැහැ.
තරාතිරම නොබලා වැරදිකරෞවන්ට නිසි දඩුවම් දිය යුතුයි.
වර්තමානයේ අයවලුන්ටත් ආදර්ශයක් වේවි.