බෝම්බ ගෙනා වෑන්රථය.. ප‍්‍රහාරකයන් නැවතී සිටි නිවස පොලීසිය සොයාගනී..

April 21, 2019 at 9:24 pm | lanka C news
බෝම්බ ගෙනා වෑන්රථය.. ප‍්‍රහාරකයන් නැවතී සිටි නිවස පොලීසිය සොයාගනී..

අද කොළඹ ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරවීම සඳහා බෝම්බ ප්‍රවාහනය කළේ යැයි සැක කටයුතු වෑන් රියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවත්ත ප්‍රදේශයේ දී මෙම වෑන් රථය සමග එහි රියදුරා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ අතර සැකකරුවන් නැවතී සිටි බවට සැක කරන නිවසක්ද පානදුර සාරිකාමුල්ල ප්‍රදේශයේ නිවසක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත

215 views
Main News