බෝම්බ තුනක් සමගින් කළු කොටි කොඩි අත්අඩංගුවට..

July 6, 2020 at 5:30 pm | lanka C news
බෝම්බ තුනක් සමගින් කළු කොටි කොඩි අත්අඩංගුවට..

කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේ නිවසක්තුල තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක් සමගින් පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් ඇතුලු උපකරණ සමගින් කාන්තාවක් ඊයේ (05) රාත්‍රියේ ත්‍රස්ත විමර්ශන නිලධාරීන් හා පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කාන්තාව සිටි නිවසේ මීට පෙර දිනකදී දේශීය බෝම්බයක් සෑදීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් ඇයගේ ස්වාමිපුරුෂයා බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතරඒ පිළිබඳව වැඩි දුර පරික්ෂා කිරීමේදී නිවසේ සඟවා තිබූ අදාල බෝම්බ හා පුපුරණද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.

එහිදී නිවසේ තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3ක්, පුපුරණද්‍රව්‍ය තොගයක්, කලුකොටි දිනය සමරමු යනුවෙන් කොඩියක්, කලුකොටි සාමාජිකයෙකුගේ ඡායාරූපයක් ආදි වහයෙන් සොයාගෙන ඇත.

අනතුරුව නිවසේ සිටි 43 හැවිරිදි කාන්තාවද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් වශයෙන්ද සේවය කරන බවට තොරතුරු අනාවරණය කොට ගෙන ඇත.

කෙසේ වෙතත් බෝම්බ පිපිරුමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටින සාමාජිකයා හිටපු කොටි සාමාජිකයෙකු බවටද තොරතුරු ලැබී ඇති අතර අදාල බෝමබ නිශ්පාදනය කිරීමට හේතුව සෙවීම සඳහා ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් මේ වන විටත් පරික්ෂණයක් අරඹා ඇත.

සොයාගත් බෝම්බම හා පුපුරණද්‍රව්‍ය අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රී කිරීම සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහයද ලබාගන්නා බවට පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

14 Comments to “බෝම්බ තුනක් සමගින් කළු කොටි කොඩි අත්අඩංගුවට..”

  1. Samantha ADN says:

    Happatha Hudu Chandeth Langai, ???

  2. Mad says:

    මුං බෝම්බ හදන්නෙ චන්දෙ ගැසට් කලාම

    • Sad says:

      බෝම්බ හදල පුපුරවගෙන මාරාන්තික තුවාල කරගෙන ගෝටට චන්ද අරන්දෙනන පුදුම සේවයක් යකෝ මුන් කරන්නෙ. ගෝට මුන්ගෙ මොල හෝදල මුන්ව අර ලපය කියන ඕනෙ කුණු හබ්බයක් දේව වක්‍යක් වගේ අදහන ජෙප්පන්ගෙ තත්වෙට පත්කරල මයෙ හිතේ.

  3. ලමාහේවා says:

    චන්දෙ ලං වෙනකොට තව තව ඒවා අහුවෙන්ඩ පුළුවනි…!

    වහල්ලු දැන් හොඳටෝම චූන් වී ගෙන එන්නේ අපේ හාමුදුරුවනේ….!!

    අපේ අතන් අමේතන රත්නත් දැන් ෆුල් ෆෝම්……!!!

    • fass says:

      Bomba gahanawa kiyala langata ewilla kiyalatha walakwa ganna bari una gobba Haamputhalage wahal prajawa anith ewunta wahallu kiyanawa…thamun wahallu kiyalawath therum ganna bari Pus harak tikak thamai Goo and pee ekei jeppangei wahallu.

    • හෙමාලාවා says:

      අම්මප හාමුදුරුවනේ අපි වසල ජෙප්පෙ⁣ා දැන් මොකකද කරන්නෙ කියල හිතාගන්න බැරිව ඉන්නෙ. තුන කෙහොම බේර ගන්නද මන්ද.

  4. Sirimal says:

    කොටි ආයිත් ටික ටික නැගිටිනවා වගේ

    • Marisil says:

      හැබැයි චන්දෙන් පස්සෙ පුංචි අම්මට කෙලින ජෙප්පන්ට නං වැල් පෙනෙල හරක් හුජ්ජක් එක්ක පත අට එකට සිදවා පුංච් අම්මගෙ පෑන්ටියෙන් පෙරල බිව්වත් නගිනව බොරු.

  5. Cha says:

    ඡන්දෙ ලන්ගයි නේද. තව ඔයවගේ නාට්ටි එයි මේ සති දෙක තුනේ

    • Choo says:

      අනිව.

      යූඑන්පී එකට හරි ජෙපි ජඩයන්ට හරි කහින විකිනෙන්නැති පත්තර කන්තෝරැවක පරණ පත්තර ටිකක් ගිනි ගන්න ඉඩ තියෙනව.

      සිංහල බෞද්ධ විරොධී ජඩ මාධ්‍ය කාරයෙක් සුදු වෑන් එකකින් පැහැරගෙන ගිහින් කිසිම හෙනයක් නැතිව මහ පරෙ දාල යන්න ඉඩ තයෙනව.

      අර ගානියා ගෑනි වගේ දේවල් වෙන්න ඉඩ තියෙනව.

  6. Truth says:

    චන්දෙ ලගයි

  7. damian says:

    UNP මොංගල් මීහරක් ” චන් දෙ ලඟයි ” කියමින් උන් ගේ ජාතක ගතිය පෙන් වනව​.
    පල්ලියේ බෝම් බ ගහනකම් බලන් හිටියෙත් මුන් ගෙ මේ අමන ජාතක බලු ගතිය නිසා.

    උන් හිතන්නේ ලෝකෙ සියලු දෙනා UNP තක්කඩි මෙන් බොරුවෙන් ජීවත් වෙන බවය​.

    • කිරිමෙල් says:

      මේ කාලකන්නින්ට ඡන්දයක් කියන්නෙ නයාට අදුකොල වගේ. ඡන්ද නොතිය පරණ පාර්ලිමේන්තු අටමගල කැදවන්න දහංගැට ගහපු , පුළුවන් තරං ඡන්ද කල් දාපු මුන්ට දං ඡන්දෙ ලං වෙන කොට මරනාසන්න එකාට ගොක් කෙළ සුදු කොඩි පේන්න ගන්නව වගේ එක එක විකාර පේන්න ගන්නව.