බෝම්බ පිපිරීම්වලින් 190ක් මරුට… 400ට වැඩි පිරිසක් රෝහලේ..

April 21, 2019 at 1:20 pm | lanka C news
බෝම්බ පිපිරීම්වලින් 190ක් මරුට… 400ට වැඩි පිරිසක් රෝහලේ..

රට පුරා ස්ථාන හයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයන් 190 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව හිරු රූපවාහිනිය වාර්තා කලේය.

තුවාලකරුවන් 400 වැඩි පිරිසක් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.

කොළඹ 65ක්, මීගමුව 91ක්, මඩකලපුව 27ක් රාගම 07ක් ලෙස මෙම මරණ සිදුව ඇති බව වාර්තා වෙයි.

68,202 Viewers

22 Comments to “බෝම්බ පිපිරීම්වලින් 190ක් මරුට… 400ට වැඩි පිරිසක් රෝහලේ..”

  1. sathya says:

    Rest in peace.

    Please, Guys, do not come into conclusions and point your finger to anyone or any organization. Authorities will do the investigations and reveal who did it.

    Don’t put comments and mislead viewers, please!

    God bless you!!!

    • නිශාක says:

      කෝ අර නවසීලන්තයේ වෙඩි තියපු වෙලාවේ මේකේ සහජීවනය කතා කරපු එකා ?ඌ මේ මනුෂ්‍ය ගාතනය හෙලාදකින්නේ නැත්තේ ඌ ලිබරල් කාරයෙක් නිසාද ?

    • Bumble Bee says:

      Aney Palayan Do yanna….This was done by the Tigers funded by the Tamil Diaspora.

    • analyst says:

      authorities – – Please don’t make us laugh
      hora ge ammagen pena ahamuda ?

  2. දුෂ්‍යන්ත says:

    unp ආණ්ඩුවේ පුර්ණ ආරක්ෂාවෙන් පිදුම් ලත් වහාබි සලාෆි අන්තවාදීන් රටට විරුද්දව සිදුකරනලද ක්‍රියා වසන් න්කරමින් බෞද්දයාව හිරගෙවල් වල දමමින් කරනා ලද ක්‍රියාවන්ගේ ප්‍රතිපල ලැබී ඇත .
    වහාබි ඇඳුම් හා වහාබි ජිවන රටා අනුමත කරමින් ලංකාවේ ඉස්ලාමිකයන් මත බලහත්කාරය පතුරුවන්නට මේ අන්තවාදීන්ට ඉඩදී රජය අන්තවාදය පෝෂණය කර ඇත . මුළු මුහුණම වසාගත් ගැහැනුන්ට හෝ මිනිසුන්ට නිදහසේ බෝම්බ ප්‍රවාහනය කරන්නට ඉඩදී ඇත අන්තවාදීන් විසින් උගන්වන මද්රාසා පාසල් රටපුරා පැතිරී ඇත එමගින් ඉස්ලාමික කුඩා දරුවන්ට ජාතිවාදී විෂ පොම්පකරමින් සිටිති එදා 2017 මාතලේ කටින පෙරහරට ගල් ගසන ලද්දේ මේ වහාබි විෂ ලබාදුන් දරුවන් විසිනි නමුත් එවැනි සිද්දි unp ආණ්ඩුව විසින් යටපත් කරන ලදී .එදා සිංහලයට ඉස්ලාමික තර්ජනය කල unp මන්ත්‍රී මුජිබාර් රහුමාන් වැනි අය අද සහජීවන බයිලා කීමට ඉදිරිපත් වීම විහිළුවකි
    ශ්‍රීලාංකික මුස්ලිම් ප්‍රජාව තමන් මේ සලාෆි ,වහාබි තවුෆික් ආදී සංවිදාන හා මතවාද වලින් තමන්ව දුරස් කරගැනීම මෙන්ම හෙලා දැකීමද ඔවුන්ව තම ඉස්ලාමික පල්ලි වලින් එලවා දැමීමද අන්තවාදීන් රජයේ ආරක්ෂා අංශ වලට අල්ලා දීමද සිදුකල යුතුයි එසේම වහාබි ලක්ෂණ ප්‍රතික්ෂේප කර වහාබි මද්රාසා හා අනෙකුත් අන්තවාදී ආගමික පාසල් ඉස්ලාමික අන්තව්දී අන්තර්ජාතික පාසල් තහනම් කිරීමට කටයුතු කලයුතුයි

    • UNP ආණ්ඩුව මුස්ලිම් අන්තවාදයට මේ තරම් නිහැඬියාව සැමදා පුරුදු පරිදි ඔවුන්ගේ චන්දයෙන් බලයට ඒමටයි.. ඒකට හොඳම සාක්ෂිය කොළඹ මැතිවරණ ප්‍රතිපලයි.

      • සිංහල බන්ඩා says:

        අදත් මුලු රටේම 95%ක් මුස්ලිම් චන්ද යූඑන්පියටය්.

    • Amarasena says:

      100% akagai kathawata. rata thasthawadeyen mudawala…adiyen adiya sanwardana wada una rata kalakanni UNP rata winasa kara. rate inna bari thathwayakata rata adala damma…

  3. DENZIL Havan Hennagide says:

    lankeke waseyane Toyean dutu tan dahapeyauooooooo

  4. prabath says:

    මෙය පැහැදිලිව විදේශීය අන්තවාදී ප්‍රහාරයක් විය හැකිය. මෙහි ඉලක්කය සිංහල කතෝලික හා දෙමළ කතෝලික ප්‍රජාව සහ විදේශිකයන්ය. ඇතැම්විට නවසීලන්තයේ සිදුවූ සිදුවීම නිසා විදේශීය අන්තවාදීන් ලංකාවේ මෙය කරන්නට ඇත. මෙය කතෝලික ප්‍රජාවට අන්තවාදීන් කරන තර්ජනයක් විය හැකිය.

    • ඉත්තෑවා says:

      පැහැදිලිවම තවුහිද් ජමාඩ් නමැති ලංකාව තුල ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කල්ලියකින් ප්‍රහාරයක් එල්ලවන බවට පොලිස් බුද්ධි අංශ අප්‍රේල් 11වන දින ලිපියක් මගින් දන්වා තිබෙනවා.
      ඒ ලිපියේ පිටපතක් අප්‍රේල් 21 දින නිවුයෝක් ටයිම්ස් පුවත්පතේ පල කරලා තියනවා.

  5. john the baptice says:

    බංග්ලාදේශයටත්, ඇෆ්ගනිස්ථානයටත්, පාකිස්ථානයටත්, ඉන්දුනීසියාවටත්, නයිජීරියාවටත් සෙසු සාමකාමී ලෝකයටත් පොදු වූ ගෝලීය ඉස්ලාම් මූලධර්මවාදී ව්යාප්තවාදයේ බිහිසුණු ස්වාභාවයයි මේ. අද අපගේ ප්‍රන්‍ය භූමිය තුළද යහමින් ක්‍රියාත්මක වන්නේ මේ සාහසික ව්‍යාපෘතියේ මුල් පියවර බව සමාජයේ ඇස් කන් ඇරගෙන ජීවත් වන ඔබට වැටහිය යුතුය. හලාල් හරහා සිදු කරමින් පැවති සමාජීය බෙදුම්වාදී ව්‍යාපාරයේ අවසානය පිළිබදව තවමත් හරි පිළිතුරක් අපට ලැබී නොතිබුණත් සමස්ථ සිංහල සමාජයේ එකමුතු වීම හරහා හලාල් ත්‍රස්තවාදය අන් රටවලදී තරම් සාර්ථකව ශ්‍රී ලංකාව තුළදී ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ. හලාල් බෙදුම්වාදය සුන්නද්ධූලි කරවන සටන යළිත් වරක් අලුත් වටයකින් ආරම්භ කළ යුතුය. එමෙන්ම තවත් කල් නොයවා මේ බුරන බල්ලන්ද උන්ගේ හාම්පුතුන්ද වහාම මේ රටින් තුරන් කර දැමීමට පියවර ගත යුතුය.

  6. CPS says:

    අවුරුදු රටේ කොටසක් අල්ලාගෙන හිටපු ප්රභාකරන්ට වත් මෙහෙම දෙයක් කරන්න බැරිවුනා , මේක නම් ISIS වගේ දැවැන්ත සංවිධානයක වැඩක් වෙන්නම ඕන

  7. Gauss says:

    If this is done by Islam terrorists , Muslim Priests ( like Bin Laden) must be behind this.
    But, Sri Lankan government may not be powerful punish all the culprits behind this.

  8. drgfg says:

    ඕන යුද්ධයක් කරන්න පුළුවන් කට වාචාල ගොන්නුන්ටයි , සිනි බෝල කාලා උඩුබලියන්නේ නැතුව මහින්දගෙන් අහගනින් දැන් කොරන්නේ මොකද කියලා

  9. ranjan says:

    යහ පාලනයෙන් රටට නොලැබුණේ මේ තත්වය පමණයි .දැන් එයත් සම්පුර්ණයි .

  10. Alapaluwa says:

    අපි දැනගත්තා බුද්ධි අංශය අඩපන කරණවිට මෙවැනි විනාෂයන් ඇත ළඟ ඇතිබව.අනෙක ඉන්න බුද්දි අංශයේ අය දැන් බයයි මෙවැනි ත්රස්තවාදීන් අසුකොට නිකම් ටින්කිරි ගහාගන්න ඔන්න ඕක තමයි තිත ඇත්ත.ඇයි අන්තිමට තරස්ථවාදියා එළියේ අපි අය ඇතුලේ ඉතින් කවුද දැන් කැමති ඉදිචිච නැති පරිප්පු කන්න.

    • MJ says:

      True. All because of this government is craving for pover. Looking for Muslim votes. They give all the hell for native people. All the terrorists are multiplying themselves peacefully at wilpaththu. Goverment is blessing them.

  11. analyst says:

    Alapaluwa is saying the truth
    Gnasara Hamuduruwo said the truth, he knew how unsafe we were as a nation
    THIS IS WHAT HAPPENS WHEN ARMY INTELLIGENCE IS WEAKENED
    SOME IDIOTS IN THE WEST ARE ALREADY SAYING BUDDHIST MONKS ARE RESPONSIBLE
    THERE WILL BE MORE BULLSHIT LIKE THAT

  12. saman says:

    meka gnanasarayage wedak da danne nehe

  13. DENZIL Havan Hennagide says:

    Muslem unga nama warada Sinhala moda hattaga tama warada ,pata pakssa walata badela rata kana balu hatta.

Main News