බෝම්බ පිපිරීම්වලින් 190ක් මරුට… 400ට වැඩි පිරිසක් රෝහලේ..
April 21, 2019 at 1:20 pm | lanka C news
රට පුරා ස්ථාන හයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයන් 190 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව හිරු රූපවාහිනිය වාර්තා කලේය.
තුවාලකරුවන් 400 වැඩි පිරිසක් රෝහල් කිහිපයක ප්රතිකාර ලබමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.
කොළඹ 65ක්, මීගමුව 91ක්, මඩකලපුව 27ක් රාගම 07ක් ලෙස මෙම මරණ සිදුව ඇති බව වාර්තා වෙයි.
Alapaluwa is saying the truth
Gnasara Hamuduruwo said the truth, he knew how unsafe we were as a nation
THIS IS WHAT HAPPENS WHEN ARMY INTELLIGENCE IS WEAKENED
SOME IDIOTS IN THE WEST ARE ALREADY SAYING BUDDHIST MONKS ARE RESPONSIBLE
THERE WILL BE MORE BULLSHIT LIKE THAT
meka gnanasarayage wedak da danne nehe
Muslem unga nama warada Sinhala moda hattaga tama warada ,pata pakssa walata badela rata kana balu hatta.