බෝම්බ පිපිරීම්වලින් 190ක් මරුට… 400ට වැඩි පිරිසක් රෝහලේ..

April 21, 2019 at 1:20 pm | lanka C news
බෝම්බ පිපිරීම්වලින් 190ක් මරුට… 400ට වැඩි පිරිසක් රෝහලේ..

රට පුරා ස්ථාන හයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයන් 190 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව හිරු රූපවාහිනිය වාර්තා කලේය.

තුවාලකරුවන් 400 වැඩි පිරිසක් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.

කොළඹ 65ක්, මීගමුව 91ක්, මඩකලපුව 27ක් රාගම 07ක් ලෙස මෙම මරණ සිදුව ඇති බව වාර්තා වෙයි.

271 views
Main News