බෝම්බ පුපුරවන ඩෙටනේටර් 87ක් කොටුව බස් නැවතුමෙන් සොයාගනී…

April 22, 2019 at 3:05 pm | lanka C news
බෝම්බ පුපුරවන ඩෙටනේටර් 87ක් කොටුව බස් නැවතුමෙන් සොයාගනී…

බෝම්බ පිපිරවීම ට යොදා ගන්නා ඩෙටනේටර් අසූ හතක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පිටකොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පල ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම තොගය සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේය.

312 views

7 Comments to “බෝම්බ පුපුරවන ඩෙටනේටර් 87ක් කොටුව බස් නැවතුමෙන් සොයාගනී…”

  1. Nim says:

    HAREEN , MANO GANEESAN
    PITA KOTU
    GEHIN NADDA?

  2. දො.ජු.විකුම්සිහ says:

    ලෙලි ජෝනා පොල්ලෙලි ගහනකොටත් බෝම්බයක් තියහල්ලකෝ….

  3. මාතර සුනිල් says:

    ඕක ගෝටගේ වැඩක් කියලා මොනවා හරි කරමුකෝ. මේක තමයි ගෝටා මාට්ටු කරන්න හොදම වෙලාව. මොන්ගලයට හරි, අර කකුස්සි කටාගේ පුතාට කිව්වා නම් කතාව ගොතල දේවි.

  4. Malin says:

    දැං හොයා ගනියි වනාතවිල්ලුවේ පුහුණු කඳවුර හොයාගන්න වෙලාවෙ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත නම් මේ ඛේදවාචකය වෙන්නෙ නෑ

  5. ගජන් says:

    තවත් එක් යහපාලන අංහිදියා චන්ද ප්‍රතිඵලයකි ..

  6. ගස් සහ සමාගම says:

    ප්‍රශ්නයක් නෑ ..රාජපක්ෂලා ගෙදර යැව්වනේ

  7. kk says:

    saneepai nada dan thwa kohay pupuraida danna

Main News