බෝම්බ පුපුරවන ඩෙට්කොඩ් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට..

June 21, 2020 at 12:40 pm | lanka C news
බෝම්බ පුපුරවන ඩෙට්කොඩ් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට..

බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙට්කොඩ් වයර් තොගයක් සමග් පුද්ගලයෙකු මුලතිව් පුදුමාතල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.

මුලතිව් පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පුදුමාතලන් ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී අදාල සැකකරු සඟවා තිබූ ඩෙට්කොඩ් වයර් අඩි 20 ක් සමග තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් තිබී හමු වූ බවට පොලීසිය පවසයි.

අදාල පුපුරණ ද්‍රව්‍ය සඟවාගෙන සිටීම සමබන්ධයෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කරන අතර ඔහු පුදුමාතලන් ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි අයෙකු වන අතර සැකකරු මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,317 Viewers

11 Comments to “බෝම්බ පුපුරවන ඩෙට්කොඩ් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට..”

  1. ක්‍රිමිනල් says:

    කොටි නැගිටලද බන් ? චන්දෙත් ලගයි !

    • සමඟි ජලනි බලවේගය says:

      එදා අපේ නිරායුධ මිනිස්සු 60000 කට වඩා ඝාතනය කරන්න මුල් වුනු ප්‍රේමදාසගේ පුතා සහ ප්‍රතිපත්තියක් විදියට ජවිපෙ මිනීමරන කාලේ ඒකට නායකත්වය දීපු පාටලී චම්පික වගේ උන් මුල් වෙලා හදන පක්ෂයකින් රටට මොන සෙතක්ද.

      • Chutta says:

        Edaa Premadaasata 60,000 k maranna udav karapu PRAAeke lokkan dennwk daen puthaanoota ekathuvelaa.

      • Chutta says:

        Edaa Premadaasata 60,000 k maranna udav karapu PRAAeke lokkan dennek daen puthaanoota ekathuvelaa.

    • GU-VP SAKKILI API + URU BADURDEEN NANA says:

      අපි දිවයිනේ ධනවත්ම අංක එකේ සහ පාතාල කල්ලිය.

      නමුත් මේ රටේ මෝඩ ජනතාවට එය තේරුම් ගත නොහැකිය

      අපට ප්‍රමාණවත් සේවාදායකයින් ලැබුණි (GU-NP SAJI, GU-URU NANA, GU-PERATUWO, GU-SA, GU-KINDIA), GU-NGO

  2. Viraj says:

    Nagitinawoooooooooooooooooooooooooooooooooo

  3. podda says:

    සහරාන් එනවා, කොටි එනවා, ඒවා නවත්තන්න විරුවට 2/3ක් දෙන්න……. 😀

  4. කෝලිත says:

    ඡන්දෙ ළඟ ළඟ එනවා. සාම්ප්‍රදායික ඡන්ද ගුණ්ඩු වලට මිනිස්සු අහුවෙච්ච කාලේ ඉවරයි දැන්.

  5. ගරසරප says:

    කොටි වෙන්න පුලුවන් අලි වෙන්නෙත් පුලුවන්.

  6. LION says:

    මේ පළාත්වල ගෙයින් ගෙට සොදිසි කල යුතුය.

  7. හිටං says:

    එදා අපේ නිරායුධ මිනිස්සු 60000 කට වඩා ඝාතනය කරන්න මුල් වුනු ප්‍රේමදාසගේ පුතා සහ ප්‍රතිපත්තියක් විදියට ජවිපෙ මිනීමරන කාලේ ඒකට නායකත්වය දීපු පාටලී චම්පික වගේ උන් මුල් වෙලා හදන පක්ෂයකින් රටට මොන සෙතක්ද.?

Main News