බෝම්බ පෙන්වා මරණ බිය ඇති කලාට අප යටත් වෙන්නේ නෑ..- 84 වියැති මහා ප්‍රාඥයා කියයි..
May 19, 2017 at 12:18 am | lanka C news
මරණ බිය ඇති කර අපව යටත් කර ගත නොහැකි බව ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.
තමන් යටත් වන්නේ යුක්තියට ධර්මයට පමණක් බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල වූ බෝම්භ ප්‍රහාරය හා සයිටම් අර්බුදය ගැන අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
අයන් වස්සාන කාලෝ. ඉංගිරිසියෙන් ලිවවම I am wassaana kaalo. කියලයි ලියන්නන වෙන්නේ. එතකොල මම වැස්ස කාලේ කියල කියන්න වෙනවා. යකෝ මූ වස්සෙක් නෙවියි දැන් අසුව පිරුන කරත්තෙට ගන්නත් බැරි ලොක්කෙක්. පුරසාරම නවත්වලා වැඩ කළා නම්. සින්ගප්පුරු යන්න බැරි වේවි.
තියන ගෞරවයත් නැති කරගෙන මේ මිනිහ මැරිලා යන්න හදන්නේ.
GMOA එක මෙය ගොනාට අන්දලා.
මෙයට ගොන් රන්ජට නෑකමක් තියනවා, geans ඇති
The government is responsible for appointing the man with no use for this position. Don’t they have any other energetic professor who can take sensible decisions without being the slave of GMOA.
පවු………බෝම්බ සංස්කෘතිය කාගේ ද කියල මතකයි
Dont kill patients by strikes…..
පත්තු නොකර බෝම්බයක් මිදුලේ තියල යන එකයි බෝම්බයක් ගහල පත්තුකරනවා කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවනේ . මට නම් මොකක්දෝ හොරයක් ගැන හිතෙනවා . බොම්බේ ගහල යන්ද ආපු එකා බොම්බේ තියල ගියේ ඇයි කියල මොකුත් හිතෙන්නෙම නැද්ද අපේ බුකියේ කොල්ලන්ට ?
මේකාට ගහන්න තිබ්බේ මෝටාර් එකක්
meka mola karaya
Ane bola naki mahallo, thoge saha thoge Class eke un rakiina tho wali kana hati. yako, SAITEM goda danna udau depiya. Thoge babmunu profession eka ada eke job ekak vitarai. Thoopi wage bahauba manusika leedu…
මම සයිටමේට සහ රජයේ නොවන විශ්ව විද්‍යාල අද කාලේ රටට අවශ්‍යය කියන මතයේ ඉන්නෙ. නමුත් රට ජාතිය කන රනිල/සිරා පන්නන්න රීරි යකා එක්ක උනත් එකතු වෙනවා