බෝම්බ ප්රහාරයක්.. 17ක් රෝහලේ..
July 22, 2017 at 8:40 am | lanka C news
ඊයේ රාත්රියේ අඟුණකොලපැලැස්ස වැටිය හන්දියේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී එල්ල කර ඇති අත් බෝම්බ ප්රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
එසේ තුවාල ලත් පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.