බෝම්බ ප‍්‍රහාරයකින් 184ක් මිය යයි..

November 24, 2017 at 8:09 pm | lanka C news
බෝම්බ ප‍්‍රහාරයකින් 184ක් මිය යයි..

ඊජිප්තුවේ සිනායි උතුරු ප‍්‍රදේශයෙට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 184ක් පමණ මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප‍්‍රහාරයත් තවත් පුද්ගලයින් සිය ගණනක් තුවාල ලබා ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

බෝම්බ ප‍්‍රහාර සමග වෙඩි තැබීම් එකවර මෙම ප‍්‍රහාරයේදී සිදුව ඇත.

සිකුරාදා පල්ලියේ දේව මෙහෙයට සම්බන්ධ වූ පිරිස් ඉලක්ක කරමින් මෙම ප‍්‍රහාරය එල්ල වී ඇතැයිද මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

20 views
Main News