බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..

May 1, 2019 at 8:02 am | lanka C news
බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..

ශ්‍රී ලංකාවට එල්ල වූ අන්තවාදී ත්‍රස්තවාදී ප‍්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්වී පැරිස් නගරයේ විරෝධතාවක් පැවැත්වූහ.

විරෝධතාකරුවන් එහිදී වත්මන් ආණ්ඩුවටත් මුළු පාර්ලිමේන්තුවටත් විරෝ්ධය පල කලහ.

විශාල පිරිසක් එක් වූ මෙම විරෝධතාවයට මහා සංඝරත්නය, මුස්ලිම් මව්ලවිවරුන් හා පූජකවරුන් එක්ව සිටිහ.

ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් එය සංවිධානය කර තිබින.

– ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ

16,475 Viewers

6 Comments to “බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..”

  1. kawinda says:

    ratata aadare thiyena minissu inne rata thula nowei. e okkoma ratin pita. rata thula inna minissunta one monawada kiyana eka therum ganna behe.

  2. Sun says:

    This fellows know nothing. They are mishandling tax payers money collect money and talk nonsense. They do not know what is happening round the world. Where are the brainy people. They are moving away from these culprits. This is the time to come forward , someone has to lead the country.

  3. internationalis says:

    ප්‍රංශ ආණ්ඩුව ත්‍රස්තවාදීන් යොදාගෙන ලිබියාවේ ආණ්ඩුව පෙරලුවා.US , UK එක්ක එකතු වෙලා ලිබියාවට බෝම්බ දැම්මා.ගඩාෆිව අමු අමුවේ මැරැවා. හොඳට තිබුන ලිබියාව අපායක් කරා.එහෙව් ප්‍රංශ ආණ්ඩුවට වැඩ කර කර උන්ගේ අසූචි ලෙවකන මුං ඒ අපරාධ වලට සහයෝගය දුන් අය …උබලා අපේ දේශයටත් මනුෂ්‍ය සංහතියටත් නිගාවක්.

    • Samanan says:

      me ehema aya newei. oba kiyana vidihe aya tamil diapora un, mulu batahirama vyapthawela inne.

  4. kumara says:

    පොහොට්ටුවට කත් අදින බත් බැලයන්ගේ සංදර්ශණයක්

Main News