බෝම්බ ප‍්‍රහාරයේ මහ මොලකරු සහරාන්ටත් නායකත්වය දුන් පූජක අත්අඩංගුවේ..

April 29, 2019 at 11:20 am | lanka C news
බෝම්බ ප‍්‍රහාරයේ මහ මොලකරු සහරාන්ටත් නායකත්වය දුන් පූජක අත්අඩංගුවේ..

21 දා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල කරන ලද බෝම්ප ප‍්‍රහාරවල ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ට නායකත්වය දුන් බව කියන පූජකවරයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පූජකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසිනි.

ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා සහරාන්ව දිරිමත් කර ඇත්තේ මෙම පූජකවරයා විසින් යයි පොලීසිය කියයි.

33 views

8 Comments to “බෝම්බ ප‍්‍රහාරයේ මහ මොලකරු සහරාන්ටත් නායකත්වය දුන් පූජක අත්අඩංගුවේ..”

  1. sathya says:

    Stop this Nonsense. We are Sri Lankans. One Nation.

    • Spirit says:

      Ha ha nice joke….. We have problems with minority Eelam tamils and Fanatic Islam people …. We ALL Sri Lankan are not fanatic muslims or racist tamil terrorists
      This is Sinhalalese Motherland …We should Protect our Motherland

  2. හැකහැක says:

    Man of the match Maithripala ?????

  3. sama says:

    Sadly all these people will be released in a day or two

  4. Citizen says:

    Before release on political influence send him to Batalanda for detail interrogation as did in 1987/88 by the same UNP.

  5. JOHN says:

    Yahapalana Election propaganda …. pardon for islam terrorists

Main News