බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය ගණන 207යි.. 450ක් රෝහලේ..
April 21, 2019 at 6:56 pm | lanka C news
අද දිනයේ රට පුරා ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙන් පුද්ගලයන් 207 දෙනකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කොළඹදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.
තවත් 450ක් පමණ පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇතැයිද ඔහු පැවසීය.
සිදුවීම සම්බන්ධයෙන් දැනට සැකපිට කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඔහු සදහන් කලේය.
baddu malli wede hari neda wilpattuwa shape da raniyage eta deke illila dunna neda ubalage kudu buisness eka kelawena kota karapu wede hoda me appa paw ban minishu mareuna
Gas weddage haa pai musthage nai tika ada keewe Christian minisunwa. Heta siyaluma laaankikayan wenna puluwan. KONDAK NETHI AANDUWAKA THARAMA
සහෝදර කතෝලික ජනතාවට බෞද්ධ අපගේ බලවත් කනගාටුව.
පුළුවන් අය හැකි පමණින් උදවු කරන්න. බෞද්ධයින්ද වෙසක් කාලය තුල ආරක්ෂාකාරී වන්න.
me curfew kattankudi baticlo akkeripattu we neha un fire works santosteta modayeni hoyala balapiyaw kanjipane Miran gen salli giye katada kudu by eke inne anduwe ekek Hiyakawa balapalla tawa babala wage pacha hall ane nethiwa
Wilpattua beraganna kalaya avith, nethinam me pakayo mulu kelema atpat karagena, atule ayuddayakata puhunuwei
කටුනායක ගුවන් තොටුපළෙන් “සරණාගතයෝ” මොන තරම් දවසකට එන්න ඇත්ද ? දකින අයට හිතා ගන්න පු;උවං . දවසකට 100 ගානේ බැලුවත් අවුරුදු 4 ට 146000 ක්. ඊළඟ ඕඩර් එක එනකම් මොක්කු මොන තැන්වල ලැස්ති වෙලා ඉන්නවාද ?
එයාපෝර්ට් එකට ගිහින් බලන්න ඕනේ දවසකට එන මුස්ලිම් සරණාගතයෝ ගාන.
ඇම්ඩා අඹරපු ගුලියට හිටං බලයෙන් පහ වෙලා වත්ද?
කකා බිබී නටන මෝඩයින් ඉන්නා මේ රටට අනාගතයක් තියෙයිද? කලු සුද්දන්ට රට කරන්න බෑ කියලා දැන්වත් තේරුම් ගනිල්ලා…
All over foreign media implies the previous attacks between Buddhists & Muslims whereas it has been reported to have been carried out by Islamic terror group.By withholding this information government is allowing to damage the name of the Buddhists all over. Ranil & Sira destroying our country.
Bbc interviewed Bathurdeen. His English was so poor and could not explain the situation properly. Aljaseera interviewed Mr VW Harsha. I expected better analysis of the situation. He too made a mess. Ranils address to the nation was off the target. All three cut very pathetic figures. Can’t unp find someone to shore up the morale of the people. What a bunch of jokers we have as lawmakers?
යුද්ධය තිවුන කාලේවත් මෙච්චර විනාශයක් වුනේ නෑ. පැහැදිලිවම සිරිසේනගේ ( ඔහුයි අරක්ශක ඇමති ) සහ රනිල්ගේ රජයේ (රාජ්‍ය ආරක්ශක ඇමති එයාලගේ රුවන් කොලුවා) දුර්වලතාවයක්. අන්තිමට වන්දි ගෙවන්න වුනේ අහින්සක මිනිස්සුන්ට