බෝම්බ ප‍්‍රහාර ගැන ලංකාවේ ප‍්‍රකාශ නවසීලන්තය පිලි නොගනී… කිසිදු සාක්‍ෂියක් නැති බව අගමැතිනිය කියයි..

April 24, 2019 at 10:00 am | lanka C news
බෝම්බ ප‍්‍රහාර ගැන ලංකාවේ ප‍්‍රකාශ නවසීලන්තය පිලි නොගනී… කිසිදු සාක්‍ෂියක් නැති බව අගමැතිනිය කියයි..

ශ‍්‍රී ලංකාවේදී පාස්කු ඉරිදා දිනයේ සිදුව ඇති බෝම්බ ප‍්‍රහාරවලට පසුගියදා නවසීලන්ත ඉස්ලාම් පල්ලිවලට එල්ල කරන ලද ප‍්‍රහාරයන්ගේ සම්බන්ධයෙක් ඇති බවට කිසිදු බුද්ධි අංශ තොරතුරක් නැති බව නවසීලන්ත අගමැති ජසීඩා ආර්ඩර්න් පවසන්නීය.

ශ‍්‍රී ලංකාවේ බලධාරීන් සිදු කරන ප‍්‍රකාශ සනාථ කල හැකි කිසිදු බුද්ධි තොරතුරක් නැතැයිද පවසන ඇය ශ‍්‍රී ලංකාවට එල්ල වූ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඔවුන් තවමත් සිටින්නේ පරීක්‍ෂණවල මුල් අදියරේ නිසා එවන් ප‍්‍රකාශ තහවුරු කිරීමට කිසිදු බුද්ධි සාක්‍ෂියක් නැති බවද කියා සිටින්නීය.

රොයිටර් පුවත මෙතනින්

95,531 Viewers

21 Comments to “බෝම්බ ප‍්‍රහාර ගැන ලංකාවේ ප‍්‍රකාශ නවසීලන්තය පිලි නොගනී… කිසිදු සාක්‍ෂියක් නැති බව අගමැතිනිය කියයි..”

  1. පොරමෝලා says:

    නවසීලන්ත ඝාතකයා නිසා මෙවැනි පලිගැනීමක් සිදුවිය නොහැකි බවක් හැඟෙන පරිදි ප්‍රකාශ කිරීමෙන් පෙණී යන්නේ ඔහුගේ ක්‍රියාව අනියමින් අනුමත කිරීමක් බව පෙනේ

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      නවසීලන්තේ කියන කතාව හරි.
      මොකද නවසීලන්තේ සීන් එක වුනේ 2019 මාර්තු 15.
      නමුත් මුන් තවුහීඩ් ජමාද් හදාගෙන ගේමකට සෙට් වුනේ අවුරුදු 4ක විතර ඉදන්.
      මුන්ගේ පුපුරන ද්‍රව්‍ය අහු වුනේ 2019 ජනවාරි.
      ලංකාවේ ආණ්ඩුව මුස්ලිම් චන්ද වලට පෙරේතකමේ මුකුත් නොකර සිටීමේ ප්‍රථිපල තමා අපි මේ භුක්ති විදින්නේ.

    • sky says:

      Sorry ,We have evidence ….With out knowing the fact don’t talk bullshit …Why supporting ISIS Terrorists ?

      • Jk says:

        What evidence, nz shooting happened march, these suicide bombers were practicing last year, rented a house in January.

        They were going to do this anyway, but just said its revenge for nz.

  2. සකලජන says:

    ඔයා ඔහොම අල්ලගෙන යන්නකෝ….

  3. TGL says:

    paw Ruwan

  4. අපි ගොන්නු නේ................! says:

    නවසි… අක්කා බුද්ධි අංශ දැනුවත්ව ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන්නෙ ලංකාවේ විතරයි….යහපාලන සොයාගැනීමක් ඒක…

  5. tomy says:

    මේ සියල්ලම පටන් ගත්තේ අවුරුදු 4 කට පෙර ඉඳලා . නවසීලන්තයේ ප්‍රශ්නය මාස 2 කට අඩුයි . බැරිකම වහගන්න පිස්සු විකාරෙන් කියවනවා .

  6. Aurora says:

    යමපාලන ක්‍රමය ඕනෑම අයහපත් දේක වගකීම කාගේ හෝ ඇඟේ එල්ලීමත් යහපත් දෙයක් කවුරු කළත් එකේ ගරුත්වය පැහැරගෙන පොරවීමත්ය. මේකත් ඒකම තමා. ඒ විධියට හැසිරීමත් ප්‍රකාශ නිකුත්කිරීමත් යමපාලන අගමැතිගේ ඉඳන් පහලට හැම එකගේම ක්‍රමයයි.

  7. Gauss says:

    Why ISIS did not attack Temples ? In future it can happen . No Islam groups operated in NzL. ISIS has long term plans. Christchurch is a stimulus.

    I think she has common sense.

  8. Sahas says:

    Ane paw oya. SL nevei kiyanne, ISIS thamai kiyanne.

  9. වෝහාරික says:

    නානසාරයා එක්ක තියෙන තරහට ඌ කරපුවට පලි ගැනීමට මුස්ලිම් අන්තවාදීන් කල දෙයක්

    • ඉත්තෑවා says:

      හා හා..…… ගොන් කතා නොකිය හිටු.

      මුස්ලිම් අන්තවාදීන් ඉතිහාසේ බොහොම ඉස්සර ඉදන් මිනී මරපු එක කරලා තියනවා.
      මුන්ව පුහුණු කරන්නේ ඊශ්‍රායලයෙන්, අමෙරිකාවෙන් කියලා මුස්ලිම් පණ්ඩිතයෝ කිවුවටඊශ්‍රායලය, ඇමෙරිකාව බිහිවෙන්න බොහෝ කලින් ඉදන් මුස්ලිම් අන්තවාදීන් ජිහාඩ් කරනවා කියලා සාමකාමී අන්‍ය ආගමිකයින් කෘර ලෙස මරා දැම්මා.
      නාලන්දාවේ සාමකාමී භික්ෂුන් මරා දමා නාලන්දාව ගිනිබත් කිරීම ඊට හොදම උදාහරණයයි.

      • ඉත්තෑවා says:

        නාලන්දා භික්ෂුන් තුල සංහිදියාව උපරිමයෙන් තිබ්බා.
        එම භික්ෂුන් අඩු ගානේ ආක්‍රමණිකයින් සමග සටන් කලේ වත් නෑ.
        උන් තැනම හිදගෙන සිට සතුරන්ට මයිත්‍රී කරමින් මරණයට ලක් වුනා.

  10. Nim says:

    NEW ZEALAND
    PM LADY GE
    MOLA YEN
    1% WATH
    SRI LANKA BATALANDA TA
    NAHA.

  11. Ranja says:

    එහෙනම් දැන් රුවන් ඉල්ලා අස්වෙන්න.

    • 77 UNP says:

      එහෙම කොහොමද? එතුමා තමා UNP ඊළඟ නායක තුමා.

  12. Niru says:

    This woman is trying to defend the Christian killer

  13. marusira says:

    koi deshapaluwath ekai ,marenne ahinsaka minissu,duka ekai

  14. David Struys says:

    Ms.Ardern Please bring your face to Sri Lanka. Don’t forget to bring your Burqua & Hijaab.
    We need your face here. There are lot of dead bodies here & more muslims than NZ.
    We need your face here now. You can be our Face of the Year.

  15. NSR says:

    මහ බැංකුව ශුද්ධ කරලා………. පොත් ගහපු අයම තමයි……. මේ කටමැත දොඩවන්නේ………..

Main News