බෝම්බ ප්රහාර ගැන ලංකාවේ ප්රකාශ නවසීලන්තය පිලි නොගනී… කිසිදු සාක්ෂියක් නැති බව අගමැතිනිය කියයි..
April 24, 2019 at 10:00 am | lanka C news
ශ්රී ලංකාවේදී පාස්කු ඉරිදා දිනයේ සිදුව ඇති බෝම්බ ප්රහාරවලට පසුගියදා නවසීලන්ත ඉස්ලාම් පල්ලිවලට එල්ල කරන ලද ප්රහාරයන්ගේ සම්බන්ධයෙක් ඇති බවට කිසිදු බුද්ධි අංශ තොරතුරක් නැති බව නවසීලන්ත අගමැති ජසීඩා ආර්ඩර්න් පවසන්නීය.
ශ්රී ලංකාවේ බලධාරීන් සිදු කරන ප්රකාශ සනාථ කල හැකි කිසිදු බුද්ධි තොරතුරක් නැතැයිද පවසන ඇය ශ්රී ලංකාවට එල්ල වූ ප්රහාර සම්බන්ධයෙන් ඔවුන් තවමත් සිටින්නේ පරීක්ෂණවල මුල් අදියරේ නිසා එවන් ප්රකාශ තහවුරු කිරීමට කිසිදු බුද්ධි සාක්ෂියක් නැති බවද කියා සිටින්නීය.
රොයිටර් පුවත මෙතනින්
එහෙනම් දැන් රුවන් ඉල්ලා අස්වෙන්න.
එහෙම කොහොමද? එතුමා තමා UNP ඊළඟ නායක තුමා.
This woman is trying to defend the Christian killer
koi deshapaluwath ekai ,marenne ahinsaka minissu,duka ekai
Ms.Ardern Please bring your face to Sri Lanka. Don’t forget to bring your Burqua & Hijaab.
We need your face here. There are lot of dead bodies here & more muslims than NZ.
We need your face here now. You can be our Face of the Year.
මහ බැංකුව ශුද්ධ කරලා………. පොත් ගහපු අයම තමයි……. මේ කටමැත දොඩවන්නේ………..