බෝම්බ ප්‍රහාර සම්බන්දයෙන් 24ක් අත්අඩංගුවට..
April 23, 2019 at 8:02 am | lanka C news
21 දිනයේ රට පුරා ස්ථාන අටකදී සිදු වූ බෝම්බ සම්බන්ධයෙන් 24 දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරමින් ඇති අතර තව දුරටත් පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කර තිබේ.
ප්‍රහාර හේතුවෙන් 290ක් මිය ගොස් ඇති බවත් 500ට වැඩි පිරිසක් රෝහල්ගතව සිටින බවත් පොලිසිය සදහන් කරයි.
හාල් මැස්සන් පමණක් අල්ලා ගනීවිද?
තෝරු මෝරු හංගා ගනීවිද?
පොදු ජනතාව ගොනාට ඇද ගනීවිද?
මාමට වඩා බෑණා සටන කරාවිද?
මෙවට අපේ විල්පත්තු හාජ්ජියාර් සම්බන්ධ නැහැ
ජිහාද් ඉගැන්වීම්. ..ආගම වෙනුවෙන් අනෙකාගේ ජීවිතය නැති කිරීම තහනම් කරන නීති පැනවීමට කලු සුද්දන් කැමති නැත්තේ ඇයි?
හලාල්කර්ණය බලහත්කාරයෙන් කිරීම නවතනු..බුර්කාව ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කිරීමට දෙපැත්ත කන්නෝ කැමති නැත.
ei badurdeen rahaman ehema ganna adahasak nedda
මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබුණේ බුද්ධි අංශ මේ තරම් අකර්මණ්‍ය කර තිබියදී මෙයාකාරයෙන් තොරතුරක් ලැබීම ප්‍රමාණවත් බවත් ඉතිරි බුද්ධි අංශ නිලධාරීන්ද හිරගෙවල්වල දැමුවේ නම් මීට වඩා ප්‍රතිඵල ලබාගත හැකිව තිබූ බවයිත.
මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කරද්දී කිසිවකුත් ඊට එරෙහිව අදහස් පළකර නැත.
මරාගෙන් මැරිච්ච උන් එවෙලෙම අල්ලාහ් ගාවට ගියාළු…. ආන් එහෙ හොදට ඉන්නවළු…. මෙයාලත් එහෙ යවන්න….. අල්ලාහු අක්බර්…..