බෝම්බ ප‍්‍රහාර 09න් 06ක්ම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප‍්‍රහාර…

April 23, 2019 at 8:40 am | lanka C news
බෝම්බ ප‍්‍රහාර 09න් 06ක්ම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප‍්‍රහාර…

21 දිනයේ දිවයිනේ ස්ථාන 08ක සිදුවූ පිපිරීම් 09න් හයක්ම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර බව හෙලිව තිබේ.

රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ප‍්‍රහාර මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලබා එල්ල කර ඇති බවයි.

කොච්චිකඩේ-කටුවාපිටිය දේවස්ථාන, සිනමන් ග‍්‍රෑන්ඩ්-ෂැංග‍්‍රිලා හෝටල් හා දෙහටගොඩ සිදුවූ බෝම්බ ප‍්‍රහාර දෙක මෙසේ මාරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කර ඇති බව එම දෙපාර්තමේන්තුව කියයි.

දෙපාර්තමේන්තුව විසින් මෙම ප‍්‍රහාර ගැන පරීක්‍ෂණ පවත්වති.

237 views
Main News