බෝම්බ බියකින් කුරුණෑගල නගරය ජනයාගෙන් හිස් වෙයි.. නගර ගණනාවක දැඩි සෝදිසි මෙහෙයුම්..
April 25, 2019 at 1:20 pm | lanka C news
අද කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම හා නගරය පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කලේය.
පොලීසිය පවසන්නේ ප්‍රහාරයක් එල්ල වෙතැයි පැතිරැනු තොරතුරකට අනුව මෙම සෝදිසි මෙහෙයුම කල බවයි.
කුරුණෑගල නගරය මෙහිදී විනාඩි කිහිපයක් ඇතුලත ජනයාගෙන් තොර වූ අතර පසුව යලි සාමාන්‍ය තත්ත්වයට පත්විය.
මේ අතර කොළඹ ඇතුළු බොහෝ නගරවල පොලිසිය විසින් දැඩි සෝදිසි කිරීම් කරමින් ඇත.
මුස්ලිම් අන්තවාදයට මුල්ම විරෝධය ආයුත්තේ මුස්ලිම් සමාජය තුලින්මය. එයට මුස්ලිම් ජනසමාජය පෙළඹවීම සදහා බෞද්ධ, කතෝලික, හින්දු සියලු දෙනාම මුස්ලිම් ව්‍යාපාරිකයන් සමග ගනුදෙනු කිරීම වහාම නැවැත්විය යුතුය. එවිට මුස්ලිම් ජන සමාජයම මොවුන්ව නිවැරදි කරනු ඇත.
Correct
හරියටම හරි.මේ වෙද්දි සාමාන්ය් මුස්ලිම්ජනයා ඉන්නෙ අපිට මොකො වගේ මානසිකත්වයකින්.එයාලට තියෙනඑකම ප්රශ්නය වන්නේ business කඩා වටෙන බය විතරයි.අපිට තියෙන එකම ආයුදෙත් එක විතරයි.ඒක පාවිච්චි කලොත් අපිට මේ ප්රශ්නය ඉක්මනින්විසදා ගත හකි වෙවි.කොහොමත්මුස්ලිම් සහයෝගයක් නතිව මේ ප්රශ්නය මුලින්ම උදුරා දමීමට හකි වෙවිද??
Very true Pradeep.but our women cannot be stopped going to their shops.
You know the reason they don’t have tip. I think women like with out tip. Muslims came to Sri Lanka without women and married to our Sinhalese girls now thy are also Muslim.
You do it first. don’t wait for another.
This is the exact non-violent solution
Actually Correct
මුස්ලිම් අන්තවාදීන් මේ ප්‍රහාරයට ලංකාව තෝරාගැනීමට හේතු දෙකක් ඇති බවයි මට වැටහෙන්නෙ. එකක් මෙරට බුද්ධි අංශය දුර්වල කර තිබීම, අනෙක රනිල්ගෙ ආණ්ඩුව බටහිර ගැති වීම. මුස්ලිම් අන්තවාදීන් අද ක්‍රියා කරන්නේ බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයට විරුද්ධව. එහි දී ලංකාවත් සැලකෙන්නෙ බටහිර ගැති රටක් ලෙස. එමෙන් ම දුර්වල රටක් ලෙස. අප ඊනියා ජාත්‍යන්තරය දිනාගත්තා කියා පහුගිය කාලයෙ මොර දී ඇත්තේ මේ බටහිර ගැති බව ප්‍රදර්ශනය කිරීමටයි. මුස්ලිම් අන්තවාදීන් ඔවුන් සිතන විධියට බටහිර දම්වලේ දුර්වල ම පුරුකක් තෝරා ගෙන තියෙනවා.
වහබ් ජිහාඩියො මුලු රටම අකර්මණ්‍ය කරලා. අගමැටිය් ජඩපතිය් දෙන්නම තරඟෙට වැඩ. අහෝ 19 වන සංශෝධනය රටට කල විපතක්.