බෝම්බ-කලබල අස්සේ ඇමරිකා උගුල අටවයි.. ත‍්‍රි’මලේ සිට කොළඹට අක්කර ලක්‍ෂ 22ක භූමියක් ඇමරිකාවට.. වලංගු ඇමරිකා නීතිය පමණයි..

May 17, 2019 at 9:20 am | lanka C news
බෝම්බ-කලබල අස්සේ ඇමරිකා උගුල අටවයි.. ත‍්‍රි’මලේ සිට කොළඹට අක්කර ලක්‍ෂ 22ක භූමියක් ඇමරිකාවට.. වලංගු ඇමරිකා නීතිය පමණයි..

ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා වූ අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් කිසිදු අනුමැතියක් නැතිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්තනෝමතික ලෙස ඇමරිකාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බව ජාතික සමගිය වේගය කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

මෙම ඉඩම් ප්‍රමාණය ලබා දෙන්නේ අක්කරයකට රුපියල් 24ක මාසික කුලියට බවද ඒ මහතා සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම බිම් තීරුව ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා කිලෝ මීටර් දෙසීයක් දිගට සරල රේඛාවක් ආකාරයට පිහිටන බවත් ඉඩම් අක්කර ලක්ෂ විසි දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඊට අයිති වන බවත් ඔහු සඳහන් කළේය.

මෙම ඉඩම් ප්‍රමාණයක් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ නැමැති සමාගමකට විකිණීමට සැරසෙන්නේ දැවැන්ත ඇමරිකානු ආයෝජන කලාපයක් යැයි කියමින් බවද ඔහු සඳහන් කළේය.

මෙම බිම් තීරුවෙන් මෙරට උතුර සහ දකුණ වෙන්වන අතර එම කලාපය තුළ බල පැවැත්වෙන්නේ ඇමරිකානු නීතිය සහ ඇමරිකානු ආධිපත්‍යය පමණක් බවද මෙම කලාපය තුල සිදුවන කිසිදු කටයුත්තකට හෝ අපරාධයකට ශ්‍රී ලංකාවේ පොලිසියට හෝ අධිකරණයට මැදිහත් වීමේ හැකියාවක් නැති බවද ඔහු කියා සිටියේය.

මෙම කටයුත්ත සඳහා ජනතා අනුමැතිය හෝ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර නැති බවද ඔහු සඳහන් කළේය.

මෙරට ජාතික ආරක්ෂාව ස්වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය ද මෙමගින් බරපතළ අවදානමකට ලක්වන බවද වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

79,688 Viewers

26 Comments to “බෝම්බ-කලබල අස්සේ ඇමරිකා උගුල අටවයි.. ත‍්‍රි’මලේ සිට කොළඹට අක්කර ලක්‍ෂ 22ක භූමියක් ඇමරිකාවට.. වලංගු ඇමරිකා නීතිය පමණයි..”

  1. kanishka Tissa says:

    It is the JVP which should come first to the streets to vehemently appose this USA’s neo-con agendas. This should have been the case, if the founder Rohana Wijeweera was around. But his successors have sold the party to the imperialist West.

    JVP is a perfect proxy to achieve USA’s imperialist agendas. It has been a valuable asset for the USA. Though some informed people knew that the West led by the USA and their NGOs have been lavishly funding JVP since a little after mid- 2000s, the vast majority of Sri Lankan got to know about it only after 08th Jan 2015.

    • Janathawa says:

      Is it Ranil’s parental property that is going to give ? Can this unpopular government (as shown in the last local election and also the fact that are scared to hold due elections) take such decisions which make future generations slaves of foreign countries?Donot ruin our Motherland .

      • Saman says:

        කමක් නෑ ගෝටා මහත්තය ආවම ඕක ආපහු පවර ගන්නවා.

        • yahampath says:

          Can anyone publish the agreement sign by Gota with USA in 2009?

        • mema says:

          Gota 2007 , sign this agreement .. He mortgage the country . Now they come to take it. Like shangrila , we can not resist unless its an uprise from the people of SL.

          • Kalana Premadasa says:

            The agreement you are talking about came to an end in 2017. It was signed only for 10 years. This ponsi government licking asses of Suddas made it eternal.

        • seaturtle says:

          No, the opposition is keeping quiet in a VERY SELFISH WAY, thinking people will vote for them.
          What fools. Even pohottuwa would not have a chance if they disappoint the public this time

      • මෝඩ තකස් says:

        ආයෙත් ගෙරි හමක් එලා ගන්න පුංචි ඉඩක් ඉල්ලගෙන කශ්ටිය ලංකාවට එනවා වගේ. ලංකාවේ වලංගු නීති හා ව්‍යාවස්ථාව අනුව මෙයට ඉඩ නැහැ. මේ සඳහා ජනතා කැමැත්තක්ද නැත.. මෙසේ කරන අයගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි.

    • Jvparaya says:

      Anura-Wijitha JVP against USA ! Do you dream? It is a day dream!

  2. Gamini says:

    කලු සුද්දන්ට මල් හතයි….

    • The Citizens says:

      If he would do such a decision on his own,taking an upper hand ,without informing the cabinet or the people,an immediate future government should appoint a commission and put him (others who responsible) to life imprisonment for betraying the country and ruining the Motherland,if found guilty.

  3. Sun says:

    That was why all the top politicians were keeping mouths shut during the happenings as they had a mentally designed pre- planed to go ahead. All are crooks in the top political field > They are playing Hide and Seek game my friends.

  4. Nihal says:

    Hail – Rata Wickkamasinghe

  5. Rider says:

    පොඩි අවුලක් තියෙනවා මේකෙ. මුළු ලංකාවෙම වර්ග ප්‍රමාණය අක්කර ලක්ෂ 162.

    • Nishantha says:

      Koheda mahaththaayo awulak 162,22ta wada wadine.ithin denda puluwan.unp ekata cahande dunnu me rate minussuth ekata kamathi wei

  6. Sun says:

    Some politicians want to create unstable situation and do things without getting attention from the community. Creating unstable situation is a way to peep in to the country secretly into the country. Aren’t they clever. That is today’s politics. Politicians are not working for people o the country for their pre-planned agenda.

  7. sinha le says:

    අපේ රට සිංහලේ රනිල්ගේ සිරිසේනගේ බුදලයක් නොවේ අපේ නායක සගරුවන් වහන්සේලා මෙය සදහා වහාම ඉදිරියට පැමිණිය යුතුය

    • දේවක says:

      අර ලබ්බ තිබ්බ වගේ හැම තිස්සෙම ඉඳගෙන ඉන්න කට්ටියටද උබ ඔය කියන්නෙ? 😀

  8. UD says:

    කෝ මේ හමුදාව…. දැන්වත් ඉදිරියට ඇවිල්ලා හමුදා පාලනයක් අතට ගන්න…
    අපි මුළු හදවතින්ම ආශිර්වාද කරනවා.
    නැතිනම් අපිට ජීවත් වෙන්න රටක් මේ රනිල් කියන කරුමයා ඉතුරු කරන්නේ නෑ නෑ නෑ මයි…..

  9. unp kaarayo 1960 indan me dakvaa kale ratata drohikam kala honda vada 01 nam avalam drohi de 100yak tharam

  10. SUMI says:

    ranilge amage depolada dunne. eka ponnaya unata rate anith minissunta daruwo innawa. paw nodi danwath makabawila pala ponna ranil.

  11. namal,peiris says:

    ochchara moada aanduwak apita epa meeta passe api chandha daanne JVP tai…

Main News