බෝම්බ සවිකල ලොරියක් කොළඹට ඇතුළු වෙලා.. සූදානම් වෙන්න..- පොලීසිය දැනුම් දෙයි..

April 23, 2019 at 3:20 pm | lanka C news
බෝම්බ සවිකල ලොරියක් කොළඹට ඇතුළු වෙලා.. සූදානම් වෙන්න..- පොලීසිය දැනුම් දෙයි..

කුඩා ලොරි රථයක බෝම්බ සවිකර කොළඹ නගරයට ඇතුළු වී ඇති බව රාජ්‍ය බුද්ධි අංශ විසින් හෙලි කරගෙන තිබේ.

මේ නිසා නගරයේ ආරක්‍ෂාව තර කිරීමට ආරක්‍ෂක අංශ කටයුතු කර ඇත.

මෙහි දැක්වෙන්නේ කොළඹ වරාය පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වරායේ සියලුම නිලධාරීන් දැනුවත් කිරිමට යොමු කර ඇති ලිපියයි.

191 views

6 Comments to “බෝම්බ සවිකල ලොරියක් කොළඹට ඇතුළු වෙලා.. සූදානම් වෙන්න..- පොලීසිය දැනුම් දෙයි..”

  1. Balalle says:

    කතෝලික, ඉවැන්ජලිකල් , මුස්ලිම් ගැටුම් අවසානයේ සිංහල බෞද්ධ කුමරියගේ පතිවත කෙලෙසීමට බව ජයමාන්න මලල්ගොඩ සහ ඉලංගකෝන් ජනාධිපති කොමිසම යට ගසයිද?

  2. Nava says:

    අනිවාර්යෙන් දැන් ඒ බෝම්බ දෙක එන්නෙ ඔය කියන විදිහෙ ලොරි දෙකකින් නෙමෙයි ඔය ලියුම ඉන්ටර්නෙට් එකේ දැම්මට පස්සෙ. මෝඩ යක්කු..

  3. විල්පත්තු හාජියාර් says:

    මෙවා බොරු සින්හල අවුරුද්දට බඩු ගත්තා වගේ
    නත්තලටත් අපේ කඩවලින් බඩු ගන්න එන්න

  4. dilaa says:

    හුටා

  5. Lions says:

    මුස්ලිම් ගුබ්බැයම් වලටම පලයව්…තව..ඔහම වෙලා මදි….අපිට..හිතා ගත්තා අ යි වතුරවත් බොන්නෙ නැහැ මුස්ලිම් කඩෙකින්

  6. යකා says:

    මුස්ලිම් ගුබ්බැයම් වලටම පලයව්…තව..ඔහම වෙලා මදි….අපිට..හිතා ගත්තා අ යි වතුරවත් බොන්නෙ නැහැ මුස්ලිම් කඩෙකින්

Main News