බෝරාවරුන්ගේ ආහාර පිණිස එකවර මහා ගව සංහාරයක්..

September 4, 2019 at 6:26 am | lanka C news
බෝරාවරුන්ගේ ආහාර පිණිස එකවර මහා ගව සංහාරයක්..

‘සත්ව අවිහිංසා ජාතික එකමුතුව’ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඉස්ලාමීය බෝරාවරුන්ගේ ආහාර පිණිස එකවර සිදුකරන මහා ගව සංහාර පිළිබඳවයි

කොළඹ ප්‍රදේශය මූලික කරගෙන පවත්වනු ලබන ඉස්ලාමීය බෝරා නිකායේ දැවැන්ත සමුළුවට සහභාගිවීම පිණිස ලෝකයේ විවිධ රටවල්වලින් මුස්ලිම්වරුන් විසි එක් දහසක් (21,000) පමණට ලංකාවට පැමිණ සිටින බව ජාතික ජන මාධ්‍ය පසුගිය කාලය පුරා වාර්තා කරනු ලැබීය‍‍. කොළඹ නගරයේ විශේෂයෙන්ම කොල්ලුපිටිය සිට ගල්කිස්ස දක්වා වූ ප්‍රදේශය පුරා පවතින සංචාරක හෝටල්වල සහ විවිධ ලැගුම්හල්වල ඔවුන් නවාතැන් ගෙන සිටින බවද ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.

දින දහයක් පමණ පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා සහභාගිවන ජන සමූහයාගේ ආහාර පහසුකම් සපුරාලීම උදෙසා ප්‍රධානතම ආහාරයක් වන ගව මාංශ සපයාදීම වෙනුවෙන් අති විශාල ගවයින් ප්‍රමාණයක් දිනපතා එකවර ඝාතනය කිරීම සිදුකරමින් සිටින බව අපට ඉතා විශ්වාසකටයුතු ආරංචිවලින් දැනගන්නට ලැබී තිබේ.

නීත්‍යානුකූල නොවන අකාරයෙන්, ගෝඝාතක පණත පවා අමු අමුවේම උල්ලංඝණය කරමින් සිදුකරන මේ මහා ගව සංහාරය පිටුපස මෙම රජයේ ප්‍රබල ඇමතිවරුද සිටින බව දැනගන්නට ලැබේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නිදැල්ලේ හැසිරෙන වසු පැටවුන්, එළදෙණුන්, ගැබ්බර එළදෙණුන්, රෝගාතුර වී සිටින ගවයින් කිසිදු නීත්‍යානුකූල තත්වයකින් තොරව පොලු මුගුරු, පිහි හා දිගු අඬු වැනි ආයුධ භාවිතා කරමින් අති අමානුෂික අයුරින් දැඩි හිංසනයකට ලක්කර වෑන් හා කුඩා ලොරි රථවලට පටවාගෙන ස්ථිර ඝාතකාගාර හා තාවකාලික ඝාතකාගාර වෙත හොර රහසේම රාත්‍රී කාලයේ ප්‍රවාහනය සිදුකරන බවද පසුගිය දින කිහිපය පුරාම දැනගන්නට ලැබිණි.

ගෝ ඝාතනය සම්බන්ධයෙන් දැනට පවතින නීතිරීති නොතකමින්, සොබාදහම පවා කම්පාවන තරමේ අමානුෂික වධ හිංසාවන්ට ලක්කර සංහාරයට ලක්කරන අහිංසක ගවයින්, ගහලයන් අතින් මැරුම්කන මොහොතේ සොබාදම් වා තලයට මුසුකරන ඒ වේදනාත්මක ලතෝනිය සාපයක් වී, මෙවන් මරණීය සමුළු සඳහා අවසර ලබාදුන් පාලකයන්, ඒවාට අනුග්‍රහය ලබාදුන් හා බොර දියේ මාළු බා ගන්නා ඇතැම් ව්‍යාපාරිකයන් මෙන්ම මෙම පාපකර්ම සඳහා දායක වූ සැමට විඳවීමට සිදුවන බව සොබාදම් නියමය බව සිහිපත් කර සිටිමු.

ආචාර්ය ටිකිරි බණ්ඩාර ඇටිපොළ
සම ලේකම්
සත්ව අවිහිංසා ජාතික එකමුතුව

61 views

24 Comments to “බෝරාවරුන්ගේ ආහාර පිණිස එකවර මහා ගව සංහාරයක්..”

  1. sinha le says:

    හොද මුස්ලිම් නරක මුස්ලිම් කියා ලෝකේ දෙයක් නැහැ මුන් ඔක්කොම එකයි පිළිපදින්නේ එක කුරානයයි අපේ බූරුවෝ මුන්ට රැවටෙනවා

    • Aurora says:

      ඔබ වැරදියි සහෝදරයා, බෞද්ධ ධර්මයේ මහායාන ථෙරවාද බෙදීමට එහාගිය වෙනස්කම් වෙනත් ආගම්වල තියනවා. ශු. බයිබලයේ අලුත් ගිවිසුම අනුව බිහිවී ඇති ක්‍රිස්තියානි ආගම් ශු. බයිබලයේ පැරැණි ගිවිසුම අනුව බිහිවී ඇති ආගම් වලට වඩා බොහෝ වෙනස් සහ නවීනයි. නමුත් අලුත් ගිවිසුමේ මුලධර්ම අනුව ඇති ආගම් කතෝලික ආගම වගේ අනෙකුත් සමාජයන් සමඟ සාමකාමී සම්බන්ධතා පවත්වන්නේ නැහැ, ඔවුන් සමුහය වෙනම ජීවත්වන්න නැඹුරුවක් දක්වනවා. බයිබලයේ පරණ ගිවිසුම පාදක කරගෙන බිහිවී ඇති ස්ලාම් ආගමේත් හානිකර නොවන කොටස් සිටිනවා.පරණ ගිවිසුම ඇසට -ඇසක්, දතට දතක්. නමුත් අලුත් ගිවිසුම එක කම්මුලකට ගැහුවොත් අනෙක් කම්මුලත් පෙන්වන්න. ඔන්න වෙනස.
      ඔබ දන්නවද ලංකාවේ ප්‍රමුඛ ස්ලාම් ව්‍යාපාරිකයෙක් පුවත්පතකට සාකච්ජාවක් දෙනකොට කියල තිබුන එතුමාට දරුවක් 4 දෙනෙක් ඉන්නවා කියල. දුවල දෙන්නයි, පුතයි, බල්ලයි. බලන්න අපේ සංස්කෘතිය හා කොතරම් හොඳින් බැඳිලා ඉන්නවද කියල. මගේ දැනීමේ හැටියට එතුමා බායි කොටසට අයත්. හැමෝම වහබින් නොවෙයි. උන් සම්බන්ධයෙන් කටයුතුකරන්න ඕන වෙනස් විධියට.

  2. kiribatha says:

    ko kukul karunawa. ko malu karunawa. ayi harak karunawa witharak? godak aya karannae boruwa.

  3. Love nature says:

    අපේ රට බෞද්ද රටක් බුදුන් වහන්සේට පුජා කල රට ගව ගාතනය තහනම් කරමු

    • nana sara says:

      එතකොට රට වටේ තියන හන්දියක් හන්දියක් ගානෙ තියෙන තැබෑරුම්වල තියෙන් ආරක්කු ගිලන් පසට පූජා කරමු

  4. Love nature says:

    ඇන්ගෝලාව තුළ ඉස්ලාම් ආගම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. මේ සමග සුළුතර ඉස්ලාම් ලබ්ධිකයන් ඉලක්ක කරගත් දැඩි ආගමික මර්දනයක් ආරම්භ වනු ඇතැයි පැවසේ. දකුණු අප‍්‍රිකානු රටක් වල ඇන්ගෝලාවේ පුවත්පත් ගණනාවක් වාර්තා කර ඇත්තේ මේ බව එහි සංස්කෘතික අමාත්‍ය රෝසා කෲස් ඩි සිල්වා පවසා ඇති බවයි.

    නීතිය සහ මානව හිමිකම් අමාත්‍යාංශය විසින් ඉස්ලාම් ආගම නීතිගත කිරීම අනුමත කර නොමැති බැවින් නැවත දැනුම්දෙන තුරු සියලූ ඉස්ලාම් දේවස්ථාන වසා දැමීමට කටයුතු කරන බව සංස්කෘතික ඇමතිවරයා පවසා තිබේ. ඉස්ලාම් ආගම ඇන්ගෝලාවේ සංස්කෘතියට පරස්පර හෙයින් මෙම පියවර ගත යුත්තක් බව ඔහුගේ අදහසයි. මේ සමග රාජ්‍ය අනුග‍්‍රහය සහිතව රට පුරා ඇති දේවස්ථාන හා පුදබිම් විනාශ කිරීමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

Main News