බෝරා මුස්ලිම්වරුන්ගෙන් ගේම ඉල්ලන්න එපා.. ඔවුන් සුන්නි අන්තවාදීන්ට විරුද්ද ෂියා මුස්ලිම්වරුන්..
September 4, 2019 at 3:24 am | lanka C news
අපේ සෙට් එකට අලුත් පොයින්ට් එකක් අහු වෙලා.බුකිය ගන්න දෙයක් නෑ. ජාත්‍යාලය පිරිලා. බෝරා කියලා මුස්ලිම් එවුන් සෙට් එකක් බැහැල කියලා.ඇත්තටම කවුද මේ බෝරා කියන්නේ. මේකේ දාන පෝස්ට් දැක්කම හිතෙන්නේ ගොඩක් අයට මේ ගැන අවබෝධයක් නෑ වගේ.
අපේ බුද්ධාගමේ තියෙනවානේ මහායාන තේරවාද කියලා කොටස් දෙකක්.ඒ වගේ ඉස්ලාම් ආගමත් නබිනායකගේ මරනයෙන් පස්සේ ප්‍රධාන නිකාය දෙහෙකට කැඩෙනවා..සුන්නි ෂියා කියලා..සූන්නී කියන කොටස අතිශය සාම්ප්‍රදායික වෙනකොට ෂියා කියන කොටස නව්‍යත්වය අගය කරනවා.මේ දෙගොල්ලන්ගෙ කුරානය පවා වෙනස්. වහාබ් වාදය,ශරියා,නිකාබය,බුර්කාව වගේ දේවල් සුන්නී අයගේ ආගමික හා සංස්කෘතික ලක්ශන වුනාට ෂියා අය මේවා ගොඩක් ප්‍රතික්ෂේප කරනවා. කෙටියෙන් කීවොත් සුන්නී වගේ අන්තවාදී මූලධර්මවාදී ප්‍රචන්ඩකාරී නෑ ෂියා.
බෝරා කියන්නේ මේ ෂියා නිකායේ අනු කන්ඩයක්. මේ අය ගොඩක් රට වල ජීවත් වෙනවා සුලු ජාතීන් විදිහට.පිරිස අතින් ගත්තම සුලු පිරිසක් ඉන්නේ..පකිස්තානය හා අරාබි රට වලත් අති මහත් බහුතරය ඉන්නේ සුන්නී අය.ඒ නිසා තමා ඒ රටවල් අන්තවාදී.ලෝකේම ගත්තත් වැඩියෙන්ම ඉන්නේ සුන්නි අය. මේ බෝරා අය අපි වගේම සහරාන් ලා ISIS වගේ සුන්නී උන් ගෙන් සෑහෙන තාඩන පීඩන වලට ලක් වෙන අය.
මුන් මුස්ලිම් වුනාට මුන් වෙනස් වීම් ලෝක ප්රවනතා පිලිගන්න අය.ඒක නිසා ලෝකේ මුස්ලිම් ව්‍යාපාර ගොඩක් අයිති මේ මිනිස්සුන්ට. ඒත් ප්‍රමානයක් වශයෙන් අඩුයි. මුන් රටවල් අල්ලන්න ගර්භාශ යුද්ධ කරන්න යන්නේ නෑ..ISIS වගේ ත්‍රස්තවාදී සංවිධානය හදාගෙන රටවල් අවුල් කරන්න යන්නේ නෑ . මුස්ලිම් උන්ගේ ඉන්න අහිංසකම කොටස ඔය ඉන්නේ…. ලංකාවෙත් පාරම්පරිකව ව්‍යාපාර සාර්තක කරගත්ත මිනිස්සු මේ බෝරා අය. මුන්ගෙ පවුල් වල සුන්නි උන්ගෙ වගේ ලමයි දුසිම් ගනන් නෑ…..ඉන්නේ මොන රටේද උන් ඒ රටේ සංස්කෘතියට හුරු වෙනවා…උන්ගේ කුරානය ලිහිල් ප්‍රතිපත්ති පිලිගන්න නිසා උන්ට මිනිස්සු එක්ක එකට ඉන්න පුලුවන්.
ඒක නිසා ඔය බෝරා උන් ගෙන් ගේම ඉල්ලන්න එපා..උන් ඔය සමුළුව කරලා උන්ගේ රටවල් වලට යනවා…උන් මේකෙ බින්න බහින්නේ නෑ…උන්ට ඔනෑ හැම රටක් එක්කම සුහදව ඉන්න.
අපේ රටේ සහරාන් ලා (සුන්නි උන්) කරපු විනාශය නිසා අපේ රට වැටුන වෙලාවෙ උන් එන්නේ සුන්නි උන්ට රිද්දන්නත් එක්ක. මොකද අපි වගේම සුන්නී උන්ගේ ඉස්ලාම අන්තවාදයට උනුත් ගේම ඉල්ලනවා.
– යුගාන් සිල්වා FB
මම අද වාහනේ එලවාගෙන යනකොට මේ ජීසස් වගේ ඇඳුම් ඇඳගත්ත පොරවල් ටිකක් මාව මැරීන් ඩ්‍රයිව් එකේ නැවැත්තුවා. අම්මට හුදු මම හිතුවේ මම ඉන්නේ අරාබියේ කියලා. පස්සේ මුන් මට බහින්න කියලා මාව චෙක් කරා. අම්ම ඉස්පිරිතාලේ ඉන්න නිසා කෑම වගයක් ඔතලා තිබුන පාර්සලේ ලිහලා අතින්ම වන්ජන එහාට මෙහාට කරලා බැලුවා. ඔන්න අපේ තත්වය. අඩුම තරමේ සිංහල කතාකරන ලෙබ්බේ කෙනෙක්වත් පොලිස් කාරයෙක්වත් එතන නැහැ. මුන්ගෙන් නීතිය අහන්න ගිහින් මම තව පොද්දෙන් මුන් 20කාගෙන් විතර කනවා. අනිත් දවසේ නම් මුන්ව යටකරගෙනම යනවා. මුන් කොහමද එහෙම පාරට පැනලා අපිව නවත්තලා චෙක් කරන්නේ ? රටේ තියෙන්නේ අරාබි නීතියද ?
Buddhism Could Now Be the 2nd Largest Spiritual Path with 1.6 Billion or 22% of the World’s Population According to Some Recent Studies
According to the Qur’an:
The sun and moon are both in ceaseless motion
The sun and moon run for a fixed term
The day hastens after the night
The earth is fixed (no concept of a turning ball)
The earth is flat and spread out like a carpet while the sky is a physical structure
God holds the sky up
What A joke