බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිසක ලංකාවට එන්න අනුමැතිය..

September 20, 2020 at 2:10 pm | lanka C news
බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිසක ලංකාවට එන්න අනුමැතිය..

ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් නායකයා ඇතුළු කණ්ඩායමකට මෙරටට පැමිණීමට රජය විසින් අවසර ලබාදී තිබේ.

ඔවුන් 60ක පමණ පිරිසක් ගුවන්යානා දෙකකින් ඉදිරි දින කිහිපය තුළ දී මෙරටට පැමිණීමට නියමිත ය.

පසුගිය ජුනි මාසයේ දී මෙරටට පැමිණීමට එම පිරිස සූදානමින් සිටියද කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දමන ලදී.

ශ්‍රී ලංකාවට පැමිණි පසු බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිකේතනයකට ගොස් නිරෝධායන වීමට නියමිතව තිබේ.

27,552 views

15 Comments to “බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිසක ලංකාවට එන්න අනුමැතිය..”

  1. Lol says:

    They are not sri lankans so why is the government letting them in?

  2. බෝරා උනත් මොකා උනත්..! says:

    බෝරා මොකද මේ පැත්තේ……………..??

    මේ අය තමයි කියන්නේ ශ්‍රී පාදය ආදම්ගේ පාදය කියලා..!

  3. Saman says:

    Government should not allow these people enter to our country.there are lots of islamic countries they can go.why our government this much flexible.

Main News