බෝරා මුස්ලිම් නායකයා ජනපතිගේ මිරිහාන නිවසේ..
December 11, 2021 at 6:48 pm | lanka C news
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ දී සිදු විය.
මිලියනයකට ආසන්න බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති. තමා ඉතා ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්, ඉදිරියටත් සිය අනුගාමිකයන් සමග මෙරටට පැමිණෙන බව සෙයිෆුද්දීන් සහෙබ්තුමා සඳහන් කළේය.
රජය ගෙන යන කොවිඩ් පාලන වැඩපිළිවෙළ පැසසුමට ලක් කළ සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ දියුණුව තමා අපේක්ෂා කරන බව පැවසීය.
කොවිඩ් ඉටුකම අරමුදලට බෝරා ප්‍රජාවේ නායක සෙයිෆුද්දීන් සහෙබ්තුමා කළ පරිත්‍යාගයට ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා, ආයෝජන සහ වෙළෙඳ කටයුතු සිදු කරමින් බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගයනු ලැබීය.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ කිහිපදෙනෙක් මෙම හමුවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
Bora leaders and Bora community must distance themselvs from SrivLanka’s Sunni Muslims simply because Sunnis really hate Bora,Shiya sects and given a chance Sunni will destroy both those communites.Sinhalese has no issue with Boras untill they take sides with sunni wahabi ,Thawhid Jamaath etc sects
Ko me hamba worodhi yakku set aka..
වහාබි ,ජිහාද් හබ්බයෝ බෝරා මුස්ලිම් මිනිසුන්ට වයිර කරන විදිය දන්නෙ ග්නානසාර හාමුදුරුවො වගේ ඉස්ලාම් අන්තවාදය ගෙන අද්‍යනය කරන කෙනෙක් පමනයි .සුන්නි අන්තවාදියෝ ශියා,බෝරා මුස්ලිම් මිනිසුන්ට වයිර කරනවා ඒවගේම සුන්නි වහාබි හබ්බයො ස්‍රි ලන්කාවෙ මලේ මුස්ලිම් ජාතිකයටත් වයිර කරනවා ඔවුන්ට විවාහයක්වත් දෙන්නෙ නේ ස්‍රී ලන්කා සුන්නි මුස්ලිම්මු .
බෝරා ජාතිකයන් සමග සින්හලුන්ට වයිරයක් නේ. ඔවුන් අර කලුතර බෝදිය ලන්ග දාපු මෝඩ සීන් නොදා හිටියොත් කිසිම ප්‍රශ්නයක් නේ .
Majority of Bo rah Community are leading businessmen past and Present. Moosajee, Jeevanjee, Mohsinally. Jaferjee are some prominent borahs. They are a peaceful community with no issues in Sri Lanka. However the sunny Muslims who are majority does not consider them as Muslims as they are Shiites. In Iraq and Syria the sunny are destroying the Shiites and we hear almost daily clashes. Hence hope the Borahs would keep these sunny s at a bay
Ane neda ko sinhala Buddhist anduwa ….
I am one of those who voted this government and I have no issue with Borah community .They are a peaceful community with no connection with Sunni wahabi muslims in Sri Lanka.
Sunni wahabi jhadis are the curse of this world
ඩොලර් ටිකක් තියෙනවා නම් ඉල්ල ගනිමු . අපි හොදට ම වැටිල ඉන්නෙ . ඔය බෝරා වරු හොද සල්ලි කාරයෝ .
President like to eat Buriyani that why this delegation thanks for making our President a nice meal
මුසල්මානුවන් විවිධ වේශයෙන් පැමිනියත් අවසානයේ සිදුකරන්නේ ඵකම පන්නයේ ආක්රමණයයි,.
”වෙෙරස ප්‍රතිශක්තිකරන පද්ධතිය උපක්රමශීළීව මගහරිමින් ව්‍යාප්තවී,..
අවසානයේදී
‘ආතුරයා නොසිතුලෙස නොසිතූ මොහොතක බිළිගනු ලබයි”,.!
සිංහලයට ඡන්ද තිබ්බට පොහොට්ටුවට දෙන්න සල්ලි නැති නිසා ජනාධිපති නීතීඥ අලි සබ්රිට උප්පැන්නයෙන් සිංහල ජාතිය ඉවත් කරවන්න ලේසියි…