බෝරා මුස්ලිම් නායකයා 21 වනදා ලංකාවට.. ගුවන් තොටේදී රාජ්‍ය නායකයෙකුට දෙන ගෞරව පිලිගැනීම් සූදානම්..

June 9, 2020 at 3:00 pm | lanka C news
බෝරා මුස්ලිම් නායකයා 21 වනදා ලංකාවට.. ගුවන් තොටේදී රාජ්‍ය නායකයෙකුට දෙන  ගෞරව පිලිගැනීම් සූදානම්..

බෝරා මුස්ලිම් ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් පිරිසට ශ්‍රී ලංකාවට පැමිණීමට අනුමැතිය ලබා දුන් බව ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

එම පිරිස 21 දා මෙරටට පැමිණෙනු ඇති බවත් ඔහුට රාජ්‍ය නායකයෙකුට ලබා දෙන පිලිගැනීමක් ගුවන් තොටුපලේදී ලබා දීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

ඉන්පසු බණ්ඩාරවෙල පිහිටි ඔවුන්ගේ නිවාඩු නිකේතනයක් වෙත ගෙන යන බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා වසංගතය අවසන් වන තෙක් එම පිරිස මෙහි රැඳී සිටින ඇති බවද ඔහු කියා සිටියේය.

55 views

49 Comments to “බෝරා මුස්ලිම් නායකයා 21 වනදා ලංකාවට.. ගුවන් තොටේදී රාජ්‍ය නායකයෙකුට දෙන ගෞරව පිලිගැනීම් සූදානම්..”

  1. Sihala says:

    වසර 16 ක් තිස්සේ ඥාණසාර හාමුදුරුවෝ කියපු හැමදෙයක්ම ඇත්ත බව තේරෙන්නේ දැන් තමයි

  2. Alapaluwa says:

    සික් මම මෙහේ කාන්තාරේ අගල් කපනව රටඉඳි ගස් හිටෝන්න. ඔටුවොන්ගේ කිරි දොවින්න ඕනේ උදේ හවස.
    ලංකාවට එන්න විදියක් ණෑ එයා පෝට් එක වහල.
    කමක් නෑ බෝරට වත් බණ්ඩාරවෙලට එන්න දෙන්න.
    ආයේ ජනාධිපති චංදෙට ඉතරක් එන්න තිබුනම ඇති.

  3. Cia says:

    Gota we brought you to this position not to betray Our Buddhists . Pl stop this stupid work of your foreign minister . Don’t sell our faith and dilute . These people have over the years amass wealth from our sweat.

  4. kavirathna says:

    අනෙ සින්හල ජාතිය මෙතරම් නිවටද?

  5. Ronnie says:

    Mun giya para apu wele ke gahapu slpp un tika koheda???? Moda baiyo !!!!

Main News