බෞද්දයන්ගෙන් බලයට ආ ආණ්ඩුව යන පාර හරි නෑ.. ඉස්ලාම් හා කි‍්‍රස්තියානි ආක‍්‍රමණය එන්න එන්නම වැඩි වෙනවා.. බෞද්දයන්ට තුන්වෙනි බලවේගයක් හදන්න ඔ්නෑ..

January 16, 2020 at 11:20 am | lanka C news
බෞද්දයන්ගෙන් බලයට ආ ආණ්ඩුව යන පාර හරි නෑ.. ඉස්ලාම් හා කි‍්‍රස්තියානි ආක‍්‍රමණය එන්න එන්නම වැඩි වෙනවා.. බෞද්දයන්ට තුන්වෙනි බලවේගයක් හදන්න ඔ්නෑ..

බෞද්ධ බලයෙන් බලයට පැමිණි වත්මන් රජය යනපොට හරි නැතැයි බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියෝ සඳහන් කළහ.

ඒ නිසා බොදු බලය රැකීම සඳහා තෙවන බලවේගයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මතුවෙමින් ඇති බවත් කී උන්වන්සේ මද්‍රසා පාසල් නීතිගත කිරීම සම්බන්ධයෙන් රජය ඉක්මන් තීරණ නොගත යුතු බවත් අවධාරණය කළහ.

මහලේකම් හිමියන් එම අදහස් පළ කළේ නාවල පාර රාජගිරියේ පිහිටි ශී‍්‍ර සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිමියෝ මෙසේද කියා සිටියහ.

අප සංවිධානය ‘සංඝානුභාවනා’ නමින් පෙබරවාරි මස 22 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියස සිවුරු 60000 ක් පූජා කිරීමේ මහා පුණ්‍ය කර්මයක් සිදුකරනවා. එම ජාතියේ චීවර පූජාව තුළ අප සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ රට තුළ ඇති සැබෑ තත්ත්වයයි.

ඇත්තෙන්ම ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල වාසය කරන අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ජනතාව මුහුණදී ඇති කුරිරු අත්දැකීම් ඇතැම් ඒවා හෙළි කිරීමටත් නොහැකියි. ඒ වගේම ඉස්ලාම් හා කි‍්‍රස්තියානි ආක‍්‍රමණය එන්න එන්නම වැඩි වෙනවා. අපේ මිනිසුන් සංස්කෘතික ආක‍්‍රමණයෙන් ගලවා ගැනීම සඳහායි අපි මේ ජාතීයේ චීවර පූජාව සිදු කරන්නේ.

මෙම වැඩපිළිවෙළට බොහෝ අය භියවී සිටිනවා. අපි මේ තුළින් දේශපාලනඥයන්ට බලපෑමක් කරාවි යැයි ඇතැමුන් සිතනවා. මේ තත්ත්වය තේරුම් ගෙන අපට සහය දෙන මෙන් අපි සියලූ මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඇත්තෙන්ම අපට මාධ්‍යයන් භාවිතා කිරීමට තිබුණේ සමාජ මාධ්‍ය පමණයි. නමුත් එයත් අපට දැන් නැතිවෙලා තිබෙනවා. මොනයම් හෝ ‘පෝස්ට්’ එකක් දාපු ගමන් ‘බ්ලොක්’ වෙනවා. ඒ නිසා අපට සහය දෙනමෙන් ඉල්ලා සිටිනවා.

මේ ආණ්ඩුව යන පොට හරි නැහැ. මූලධර්මවාදී බලවේගයන්ට ඕන ලෙස ආණ්ඩුව හැසිරෙමින් ඉන්නවා. ඒ නිසා අප තෙවන බලවේගයක් හැදිය යුතුයි. අපේ අපේක්‍ෂාවන් මුදුන්පමුණුවා ගන්න අපි කටයුතු කළ යුතුයි. මේ ආණ්ඩුව හරි මඟ නොගියහොත් අපට නැවත සංවිධානය වෙන්න සිදුවෙනවා. දැන් ඔක්කොම හරි කියලා බලාගෙන ඉන්න බැහැ.

මේ කාටවත් ඕන ඕන විදිහට හුරතල් වෙවි නටන්න අපි ඉඩ දෙන්නේ නැහැ. තෙවන බලවේගයක් ගොඩනඟන බව රට හමුවේ කියන්න ඕන.

ජනාධිපති හා අගමැතිවරයාට අපි කියන්නේ මද්‍රසා සම්බන්ධයෙන් නොදන්න මඟුල් කරන්න යන්න එපා කියලයි. ජාතිවාදී වැඩපිළිවෙළ තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළට යොදාගෙන නිකන් නාස්ති වෙන්න එපා යැයි අපි කියනවා. ඔවුන් වටේ ඉන්න ඇතැම් ස්වාමීන් වහන්සේලා ඇත්ත ප‍්‍රශ්නය දන්නෙත් නැහැ. දන්න අයට ළංවෙන්න දෙන්නෙත් නැහැ. අපි මේ ඉස්ලාම් කි‍්‍රස්තියානි අන්තවාදය ගැන වසර 20 ක් තිස්සේ අධ්‍යයනය කර තිබෙනවා.

අන්තවාදීන් කරගෙන පැමිණි වැඩපිළිවෙළ තවමත් කි‍්‍රයාත්මකයි. දෙමටගොඩ සිට වැල්ලම්පිටිය දක්වා මද්‍රසා පාසල් 46 ක් තිබෙනවා. එක එක මතවාදවලට අනුව පුංචි දරුවන් හදනවා. ගෙවල්වල කරන මද්‍රසා තහනම් කළ යුතුයි. මරාගෙන මැරෙන පුංචි පුංචි අංකුර හදන්න දෙන්න බැහැ.

මද්‍රසා පාසල් සම්මත කිරීම කලබලයෙන් කළ යුතු දේවල් නෙමෙයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමේ ප‍්‍රමාදය ගැන අපට ප‍්‍රශ්නයක් තිබෙනවා. අපි නිහඬවෙලා බලන් ඉන්නේ කට්ටිය කාගේ පදයට නටනවාද කියලයි. මහ මැතිවරණයට කලින් පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන රජය ජාතියේ යුතුකම ඉටුකළ යුතුයි.

සමාජ ජාලාවල හඬ පට වාරණය කළ යුතුයි. රන්ජන්ව එක්කෝ අත්අඩංගුවට ගත යුතුයි. නැත්නම් අංගොඩට යැවිය යුතුයි. අපි නම් මේ ගැරඬි සමග කතා කර නැහැ. නමුත් ඔහු සමඟ කතා කළ මිනිසුන්ගේ ගෞරවය ආරක්‍ෂා කිරීමට රජය කටයුතු කළ යුතුයි. කුණුහරුප පෙන්වන්න සමාජ මාධ්‍ය කටයුතු කරද්දී අපගේ දේවල් බ්ලොක් කරනවා. අපි මෙය වාරණය කරන්න කියන්නේ ඔවුන්ගේ කුණුහරුප රටේ මිනිස්සු පොඩි ළමයි ශ‍්‍රවණය නොකළ යුතු නිසයි.

– divaina

40,400 Viewers

32 Comments to “බෞද්දයන්ගෙන් බලයට ආ ආණ්ඩුව යන පාර හරි නෑ.. ඉස්ලාම් හා කි‍්‍රස්තියානි ආක‍්‍රමණය එන්න එන්නම වැඩි වෙනවා.. බෞද්දයන්ට තුන්වෙනි බලවේගයක් හදන්න ඔ්නෑ..”

  1. සාධාරණ මිනිසා says:

    මේවට රැවටෙන්න එපා
    මේ ට්‍රයි කරන්නේ ආණ්ඩුවට 2/3 ගන්න වැඩ පිළිවෙලක්
    ජාතික සම්පත් විකිණීම මේ ආන්ඩුවේ ක්‍රමවේදයයි

    • සිංහල බණ්ඩා says:

      නානසාර මෙදා පාර තමා ගෝටා සර්ගෙන් පාඩමක් ඉගෙනගන්නෙ.

      • ටොය් බන්ඩා says:

        ටොය්යෙක් සිංහල බන්ඩා වෙන්න හදනවා. හැබැය් ටොය් ගඳ යන්නෙ නැහැ.

        • ජෙහාන් says:

          මෙයා හදන්නේ සිංහල බෞද්ධ ජන්ද කඩලා 2/3 බලය ආණ්ඩුවට අහිමි කරන්නයි . 2015 මහින්ද පරාජය කරන්න මූලිකවම හේතුව වූයේ මේ චීවරධාරීයායි. රන්ජන් ට නොදැවැනි මොහු ගෙන් ප්‍රවේශම් විය යුතුය . මෙයා සල්ලාලයෙක් බව අමතක නොකල යුතුය ..

          • ඩපයා says:

            තෝ හම්බයෙක් නේද? තෝ මොකාද බෝල අපිට රැවටෙන්න ඒපා කියන්න? බෝල ගැන මේ හාමුදුරුවෝ කියාපු ඔක්කොම ඇත්ත.

        • සෝමෙ says:

          ඊයා, උඹ ඉඹලත් බැලුවද?

      • 😢😢😢😢😢👹👹 says:

        විල්පත්තු විනාශ පෙන්වා මුස්ලිම්ල හිටවාලා
        මද්‍රසා පාසල් නාමෙන්. බාසාවක්ද අඳුන්වාලා
        නැගෙනහිර බලය බුරුකාවට රිෂාඩ් කරවාලා
        මතින් පිරුනු රටකට හම්බයො පන පොවාලා

        • LION says:

          බේරුවල අන්තවාදී වහබි සලෆි මුස්ලිම් වරුන්ට අපේ බොදුබල සේනාවට කරපු /කරන චෝදනාවලට සිංහල බෞද්ධ ජනතාවගෙන් හොද පාඩමක් ලැබෙයි
          වැඩිය උඩ පනින්න එපා ….
          මහින්ද මහතා මොකද්ද මේ දැන් නටන නාඩගම ?ඇයි මෙතරම් මුස්ලිම් අන්තවාදීන්ට සහය දෙන්නේ ? ඒක අපිට ලොකු ප්‍රශ්නයක් ?
          ගරු ගෝඨාභය මහතාව ජනතාව තුල අප්‍රසාදයට පත් කිරීමට සිංහලයාට විරුද්ධව ක්‍රියා කරන්නේ ?ඇත්තෙන්ම මහින්ද මහතාගේ මේ හැසිරීම් ගැන අපට අපැහැදිලියි ..රටේ ඉඩම් චීනෙට 99 බදු දෙනවා ..මද්රාසා පාසල්වලට අනුබල දෙනවා ..මොකද්ද මේ කරන්නේ ?
          කරුණාකර මහින්ද මහතා ගැන ජනතාව තැබූ විශ්වාසය කඩන්න එපා . LTTE ත්රස්තවාද සමයේ රට ජාතිය බේරාගත් ගරු මහින්ද මහතාගේ මොකද්ද මේ වෙනස ?

          • හිවලා says:

            එයාගේ උවමනාව රටට ජාතියට සේවය කොරන්න නෙමෙයී නාමල් ජනාධිපති පුටුවේ වාඩි කොරන්න. රටම තමුන්ගේ පෞද්ගලික බූදලයක් කියල හිතන් තාත්තාගෙන් පස්සේ පුතාට හිමිවිය යුතුයී වගේ එයා වැඩ කොරන්නේ. ඕක නිසා තමයී ජනාධිපතිතුමාගේ කකුලෙන් අදින්නේ.

          • Kamal says:

            අනේ පලයන් මෝඩය යන්න. උබ ගුඑන්පී නේද?

          • සුරා says:

            ඔබ හරියට හරි , දැන් අපට විශ්වාසය තැබ්ය හැක්කේ ගෝඨාභය අතිගරු ජනාධිපති තුමා ගැන පමණි , ගරු අගමැති මහින්ද මහතා ගැන අපේ ගෞරවය , විශ්වාසය ගිලිහෙමින් යන්නෙ .

    • Jeewanee Kariyawasam , chilaw says:

      meyage aluth nattiya mokakda kiyhala Sir thama danne , waten awill mulatama eyi

    • ඩපයා says:

      උඹ නොරැටවී හිටහන්කෝ. අපි අපේ ගැන බලාගන්නන්. ස්වාමින්වහන්සේ මෙතෙක් කල් කියපු එව්වා එකක්වත් වැරදි නැහැනේ. උඹට මෙහෙ ඉන්න බැරිනං මෙහෙන් අරාබියට මක බෑවියන්.

    • Hemantha says:

      බොහොම හොඳයි අපේ හාමුදුරුවනේ,

      හැබැයි ඔබ වහන්සේලාගේ අනුශාසකත්වය මත ගිහියෝ ඉදිරිපත් කරන්න ඕනෑ.
      බැරි වෙලාවත් ඡන්දේ ඉල්ලන්න භික්ෂූන් අවොත් අපි ප්‍රතික්ෂේප කරනවා…..

  2. Ranji says:

    Meya aayith kelawanna magak soyanawa, meyata mudal denne kawdeyi soya balnna.

  3. පොරමෝලා says:

    මෙව්වා හිටංගෙ ගැට. ස්වීඩන් තානාපතිත් මෙයාව මෙහෙයවනව ඇති

    • SALMAL says:

      සිංහල බෞද්ධ තරුණ තරුණියනි , අපේ රටේ දැන් බිහිවෙන අන්තවාදී වහබි සාෆි ත්ර්ස්තව්වාදී බිහි කරන මද්රසා පාසැල් වලට විරුද්ධව.. ”WALL ART ”රැල්ල වගේ පාරට බසිව් ..අපේ රටට ඉස්ලාම් ත්‍රස්තවාදය පැතිරවීමට ඉඩ නොතබව් ..අපේ රට ජාතිය ආගම රැකගැනීමේ වගකීම ඔබ සතුයි
      වසර 5 පත්වන දේශපාලකයන් ගන්නා වැරදි තීරණවලට නිහඩ නොසිටිව් .. මේ අපේ මාතෘ භූමියයි

  4. siri says:

    ane hamuruwane monawada me katha. Oba wahanseta onanam pissu kiyannna. Api nam Gotabhaya mahatha kerehi thabu wishwasaya dina pathama wedi wenava. Oba kiyana vidiyata lankawe neethiya hasuruwanna beha. Eva nisi krama wedayakata anuwa sidu weyi.

  5. 😢😈😢😈😢😈😢😈☸☸ says:

    නලුනිලි චැට් දාලා දහමට අපහස කරලා
    මත්පෙති රෑට ක්ලබ්වල ඇබ්බැහි කරලා
    කොත්තු වඳපෙති රසට පෙරේත කරලා
    එයි. දහම රකින්ට බෞද්ධයොම කරලා

  6. මහනූවර තරුණ හඩ says:

    ඇයි මේ නිකං කලබල වෙලා ? ආණ්ඩුවට වැඩ කරන්න ඉඩදෙන්න.පාර්ලිමෙන්තූ බලය ලබාගන්නකන් පොඩ්ඩක් ඉවසන්න ඉන්න.

    • OLU says:

      ඉස්ලාම් ත්‍රස්තවාදීන් දහස් ගණනක් බිහි කරන අන්තවාදී මද්රාසා මුස්ලිම් පාසල් වහාම අපේ රටේ තහනම් කරන මෙන් පාලකයන්ගෙන් අපි ඉල්ලමු

  7. Sham says:

    We Trust Gota. If people can help him without pulling from leg, definitely within 5 years Colombo will be a mini Singapore.

  8. Roy says:

    මැඩ්‍රසාවලතමයි ඉස්ලාම් ත්‍රස්තවාදින් දාස් ගණන් පැටව්ගහන්නේ. එමනිසා වහාම මැඩ්‍රාසා තහනම්කලයුතුයි. දැන් බලන බලන තැන මුසල්මානුවන්, රටේ අස්සක් මුල්ලක් නෑර මුස්ලිම්.

    • JUDE says:

      අන්තවාදී වහබි, සුෆි බිහිකරන මද්රාසා මුස්ලිම් පාසල් වහාම අපේ රටේ තහනම් කරන මෙන් වත්මන් ගරු ජනපති ගෝඨාභය මහතාගෙන් අපි ඉල්ලමු

  9. Patriotism says:

    OMG……This is look like a another Drama to make fool the Country again and again. …

    • seegiri says:

      නැහැ. අපේ හාමුදුරුවෝ හැමදාම කිව්වේ ඇත්ත.

      • Patriotism says:

        My dear Seegiri… you and me can not understand their agenda. Racism is the modern main point of dirty politics. Instead of racism our monks must follow & preech to us real Buddhism to change our attitudes in positive way to treat all religions. But what they are doing is nonsense. Finally you and me will be helpless people.

  10. රන්ජිත් සෝමවංස says:

    Ape hamuduruwane api hamoma oba vahansege paththe…!!! kathaawa aththa dan mahinda lokka hadanne amuthuma gemak gahanna…thaama badurdeen eliye serama eliye ara safi kiyana minimaru hambayatath ayema job eka denna set karalaa…aththenma jaathika awashyathawayak sinhala api ekathu wenna onee welaawak meka…!!!

  11. Siri Jayawickrama says:

    Stop religious madness

Main News