බෞද්ද කොඩියක් ඔසවා යාපනේ නොසන්සුන්…

January 15, 2020 at 12:40 pm | lanka C news
බෞද්ද කොඩියක් ඔසවා යාපනේ නොසන්සුන්…

යාපනය නගර මධ්‍යයේ බෞද්ධ කොඩියක් එසවීම සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශවාසීන් අතර යම් නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති බව යාපනය ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසීන් පැවසූවේ යාපනය බස් නැවතුම්පොළ මංසන්ධියේදී කුඩා ප්‍රමාණයේ බෞද්ධ කොඩියක් කිසියම් පිරිසක් විසින් ගසා ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති බවයි.

බෞද්ධ කොඩිය ගසා ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ නියෝජිතයින් පිරිසක්ද පැමිණ බවද ප්‍රදේශවාසීහූ පැවසූහ.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ ඊයේ(13) අලුයම කාලයේ කිසියම් පිරිසක් අදාළ කොඩිය ගසා ගොස් ඇති බවට සැක පළ කරන බවත් මේ පිළිබඳ දෙමළ ජනතාව අකමැත්තෙන් පසුවන බවයි.

– aruna

42,704 Viewers

20 Comments to “බෞද්ද කොඩියක් ඔසවා යාපනේ නොසන්සුන්…”

  1. උපාසක says:

    ලංකාවේ අනෙක් පැතිවල තියන කෝවිල් වලට සිංහල මිනිස්සු අකමැති උනොත් ඔහෙලා මොකද කරන්නෙ ආයිබෝවංලා

    • Nihal says:

      Government should stand firm on this, this is going too far. Why cannot anyone raise his religious flag.How many Hindu temples all around Colombo? This Buddhist flag should be allowed to fly as it is.

    • දේවක says:

      උන් මොනා කරන්නද ඒවට අත තියන්න ගියොත් උපාසක උබට ගෝටා සර්ගෙන්ම තමා කන්න වෙන්නෙ. 😀

      • කුවිපැංචා says:

        නිතර කටමැත දොඩවන වාචාලයෙක් වගේ පේන හින්ද කියන්නේ, දැන් අන්තිමට ‘ගෝටා ‘ සර් ගෙන් කෑවෙ කවුද බන්? අර නන්දිකඩාල් වල අමුඩේ පිටින් ගියේ? ඒ අපේ කවුරුහරිද? උඹලගේ කවුරු හරි බුවෙක්ද? මතක් කරලා බලපන්කො හෙමිහිට!

  2. Gorilla says:

    Kallathonis make my blood boil.

  3. Sri Lankan Citizen says:

    This is Sri Lanka. People rights have been institutionalized and protected. SO, WHY WORRY.

    OTHER PARTS OF THE COUNTRY NONE OF THE PEOPLE MAKE ANY FUSS FOR RAISING FLAGS OF SNY OTHER RELIGION.
    So learn how to live in this country as a Sri Lankan.

  4. Saradiel says:

    මේ සිංහලය බෞද්ධයන්ගේ මාතෘ භුමිය ..උතුර යනු එහි එක පළාතක් පමණි ..අපේ රටේ ඕනෑම තැනක බෞද්ධ කොඩියක් ගැසීමට පුළුවනි එයට ජාතිවාදී දෙමළ ජාතිකයන්ගෙන් අවසර ගත යුතු නැත ..දුම්කොළ වවන්න ආපු පෘතුගීසි දෙමළ වහල්ලුන්ගේ රටක් නොවේ ..මුන් මෙතරම් ලොකුකම් පෙන්වන්නේ අපේ රටේ දුර්වල දේශපාලකයන් ගේ මෝඩකම් නිසයි …දෙමල භාෂාව රජයේ භාෂාවෙන් ඉවත් කරනු ….දෙමළ බස තහනම් කරනු ..රටේ සියලුම පුරවැසියන් සිංහල ඉගන ගැනීමට නිර්දේශ කරනු ..මෙය දෙමළ ජාතිවාදය මැඩ ලීමට පිළියමකි
    …වහාම උතුරේ ජාතිවාදී දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතුයි ..ලංකාවේ සෑම තැනකම දෙමල ජනතාව ජිවත් වෙද්දී උතුරේ දෙමළ ජාතිවාදීන් මොකද්ද මේ නටන නාඩගම් ..අපේ රටේ සමගියෙන් ජිවත්විය නොහැකි නම් මේ සියලුම ආගම්වාදී ජාතිවාදී දෙමල ජාතින් අපේ රටින් වහාම පිටුවහල් කරනු

  5. OLU says:

    මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ ගෞරවනීය සංඝයා වහන්සේගේ ආදාහන පෙරහැරට ගල්ගැසූ මලෙච්චේද දෙමළ ජාතිකයින් බෞද්ධ කොඩියකට විරුද්ධ වීම පුදුමයක්ද ?

  6. හෙලන් මුතුගල says:

    කොළඹ වේල් කරත්ත යනවා, බැතිමතුන් පාරවල් අවහිර කරන්. සිංහල අපි බලන් ඉන්නවා. කොඩියක් දැක්කම මේ අය කඩු අතට ගන්නවා.

  7. Bad says:

    පර්ලෙමෙන්තුවේ දිඋරන්න මොනවා කියලද එතකොට එකේ වටනා කමක් නැද්ද

  8. ගරසරප says:

    දෙමල ජාතිවාදය උස්සන්න වෙනවා. මොක උනත් මේ ආන්ඩුවට අය්තියක් නෑ මේවා දිහා නෑසූකන්ව ඉන්න.

    • cobra says:

      උතුරේ ආණ්ඩුකාරයා නිහඩ මන්ද ? දෙමල ජාතිකයෙක් නිසාද ? මේය සංහිදියාවද ? ජාතිවාදයද ? ආගම් වාදයද ? සිංහල බෞද්ධ මාතෘ භුමියේ බෞද්ධ කොඩියක් එසවීමට සුළු ජාතිකයින්ගෙන් අවසර කුමකටද ? උතුරේ ආගම්වාදී ජාතිවාදී සක්කිලි දෙමළුන් අපේ රටින් පිටුවහල් කලයුතුයි

  9. NAK says:

    This Tamils only mentality in the north must change and It will change.Only a matter of few years.

  10. හාවා says:

    බුද්ධාගමයි – සිංහලයි තහනං කොලා නං උතුරෙ විතරක් නෙවෙයි මුළු ලෝකටම සනීපයක් දැනෙයි . ඒකාලෙ එක්කෙනෙක් කිව්ව වගේ ( උතුරේ පාලනය දීම ) ටික කාලය එහෙමවත් කරලා බලමුද .

  11. Nana says:

    Gon wada nokara e minissunta paduwe inn deepalla.

  12. sinha le says:

    මලබාර් ඉතිහාසය

    පෘතුගීසි ලන්දේසිහා ඉංග්‍රීසීන් විසින් උතුරු නැගෙනහිර පලාත්වල දුම්කොළ වැවීම සදහා මලබාර් ජනතාව ලංකාවට ගෙනාවේය. 1824 සංගණය අනුව 2.5% පමණකි. 1881 සිට ලංකා මලබාර් වැසියන්ව ලංකා දෙමළ ලෙස හැදින්වීමට පටන් ගත්තේය.

    බී හෝර්ස් බර්ග් ,ජේ පී ලෙවිස් යන බ්‍රිතාන්‍ය ජාතික උගතුන් දෙදෙනාත් ගරු ඤාන ප්‍රකාසම් පියතුමාත් ගරු එස්. ඩබ්ලිව්. කුමාරස්වාමි පියතුමාත් මූලාරම්භයේදී යාපනේ සිංහලයන් මගින් ජනාවාස වූන්බවත් පසුව ද්‍රවිඩයන් එහි පදිංචි වූවාට පසු සිංහල නම්ගම් දෙමළට බිඳී ගිය බවත් සාධක සහිතව ඔප්පු කර තිබේ.

  13. sinha le says:

    යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.

  14. damian says:

    UNJVP නරි කලබල වෙන්න ඕන නැ. ඔය යාපනේ ඉන්න උන් තාම ඉන්නේ ගල් යුගේ.
    ගල් දියවෙන්න බෙහෙත් දෙන්න ඕන හෙමිහිට​.
    කලින් හිටපු හිවල්ලු න්ට බැරි උනාට බෙහෙත් ගානට දෙන්න දන්න අය දැන් ඉන්නව​.

Main News