බෞද්ද ඡන්ද ලක්ෂ 05ක් කඩන්න ඥාණසාර හිමිට කෝටි 100ක් දෙන්න එජාප ප්‍රබල ඇමති එකග වෙයි..
October 17, 2019 at 10:40 am | lanka C news
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ නම් කෝටි 75ක මුදලක් ලබා දිය හැකි බව එජාපයේ ප්‍රබල ඇමතිවරයෙකු විසින් බොදුබල සේනා සංවිධානයේ මහ ලෙකම්ඥාණසාර හිමියන්ට යෝජනා කරන ලද බව වාර්තා වෙයි.
හිමියන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඡුන්ද ලක්ෂ 05ක් ලබා ගතහොත් සජිත් පේ‍්‍රමදාස මහතාට පහසුවෙන් ජය ගත හැකි යයිද එම ඇමතිවරයා පෙන්වා දී ඇත.
මෙම යෝජනාව හිමියන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම මුදල කෝටි 100 දක්වා ඉහල දැමීමට හැකි බවද ඇමතිවරයා පවසා ඇත.
මහ ලේකම් ඥාණසාර හිමියන් එම කිසි යෝජනාවකට එකග නොවී ඇමතිවරයාට තදින් බැණ වැදී ඇතැයිද දැනගන්නට ඇත.