බෞද්ධයන්ට නායකත්වය දෙන්න.. ඒකීය රට රකින්න..- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි..
February 22, 2019 at 4:40 pm | lanka C news
සිර දඬුවමින් නිදහස් වී පැමිණි පසු මෙරට භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා බුද්ධාගමේ චිර ජීවනය වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන්නැයි අමාත්‍ය රවී කරුණානායක සිරදඬුවම් විදින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ ඤානසාර හිමියන්ගේ සුවදුක් බැලීම සඳහා ඊයේ දිනයෙහි වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.
මෙම අවස්ථාව සඳහා ඇමති මනෝ ගනේෂන් හා බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් ද එක් වූහ.
ඥානසාර හිමියන් රෝගාතුර තත්ත්වයෙන් මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙම මැති ඇමති පිරිස උන්වහන්සේ මුණ ගැසුණේ එහිදීය.
බද්ධාගම බේරගන්න ගිහිපු තුන් දෙනාම අන්‍ය ආගමිකයන්. ඔවුන්ට බුද්ධාගම බේරගන්න පුදුම කැක්කුමක් තියනබව පේනවා
රවි දැන් හොඳටම පල්වෙලා ඉන්නෙ. මිනිස්සු 100 ක් එක්ක කතාකළොත් 100% කට රවියව දෑහැට පේන්න බෑ. නැවත ඡන්දයකට ඉල්ලුවොත් ගෙදරම තමයි.
ඉතිං මෙිවගේ බොරැවට බෞද්ධාගම රැකගන්න බව පෙන්නල ආයෙමත් මිනිස්සුන්ව ගොනාට අන්දවන්න ක්‍රමයක් බලනවා.
සිරිකොතේ එවුනුත් කියනව නමි තව මොනවද?
එජාප පරය් දෙන්නෙකුය් අය්එස් සැලියය් ඥාණසාර හිමි හමු වෙන්න ගියේ කාව අන්දන්න ද?
මෙය සිංහල බෞද්ධයා රැවටීමට කරන බොරු මවා පෑමක් ..සුළු ජාතින් කවදාද සිංහල බෞද්ධයා රැක ගත්තේ …දැන් මුළු රටේම දෙමල මුස්ලිම් කොළණි ගොඩනගනවා …බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම පිටුපස ඉන්නේ සුළුජාතික මුස්ලිම් අන්තවාදීන් බව කවුරුත් දන්නා දෙයකි ..
Politics is a can of worms!
Disgusting.
රවී කරුණානායක අමාත්‍යවරයා සහ මනෝ ගනේෂන් අමාත්‍යවරයා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තම ස්ථාවරය කුමක්දැ’යි රටට පැහැදිලි කළ යුතුයි.. රටේ භෞමික අඛණ්ඩතාවය සහ බුදු දහමේ ව්රස්තිථිය වෙනුවෙන් ඉල්ලීම් කරන එක ඉතා හොද දෙයක්; පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත ගැන රවී කරුණානායක මහතා සහ මනෝ ගනේෂන් අමාත්‍යවරයා තම ස්ථාවරය රටට පැහැදිලි කළ යුතුය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන් රටේ භෞමික අඛණ්ඩතාවය සහ බුද්ධ ශාසනයෙහි .චිරස්තිථිය බරපතල ලෙස අනතුරට හෙළා ඇත. මහත් විනාශයකට මග පාදා ඇත. මේ දිනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව කතා- බහ අඩු වුවත් ඒ අලු යට ගිනිය. කොයි මහොතේ හෝ මතු වීම නියතැයැ; යමෙක් භෞමික අඛණ්ඩතාවය පිළිබඳව කථා කරනවානම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් තොරව එය කළ නොහැක. බුදු සසුනේ පැවැත්ම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම, රටේ සහ පවතින රජයේ ස්ථාවරය මත තීරණය වේ. සද්භාවයෙන් කරන කියන දෑ හොදය; “රෑ දනියෙල් දවල් මිගෙල්” නම් කවුරු කවුරුත් විමසිලිමත් වීම වඩාත් හොදය.
Kaalakanni mathi amathila …. Cocaine aragena dodawanawa
Ministers Under the influence of cocaine
Do not think this situation will last forever, parliament jokers
Please do not get deceived by these politicians. They are not there for buddhism. It is an opportunity to highlight them. These politicians are talking advantage of the situation. By the way, this monk did more damage to the buddhism than anyone else.
එංගලන්ත සභාවේ මේ යකාතොමත් බෞද්ධයන්ට ගොනාට අන්දන්න යනව හරියට බැලුවොත් තාම ැපිව පාලනය කරන්නේ පල්ලිය.
මුන් කිට්ටු කරන්නේ ඥානසාර හිමියන්ව නිදහස් කිරීමට ඇති පොඩි ඉඩත් අහුරන්න වගේ?????
රටේ භෞමික අඛණ්ඩතාවය සහ බුදු දහමේ ව්රස්තිථිය වෙනුවෙන් ඉල්ලීම් කරන එක ඉතා හොද දෙයක්; පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත ගැන රවී කරුණානායක මහතා සහ මනෝ ගනේෂන් අමාත්‍යවරයා තම ස්ථාවරය රටට පැහැදිලි කළ යුතුය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන් රටේ භෞමික අඛණ්ඩතාවය සහ බුද්ධ ශාසනයෙහි .චිරස්තිථිය බරපතල ලෙස අනතුරට හෙළා ඇත. මහත් විනාශයකට මග පාදා ඇත. මේ දිනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව කතා- බහ අඩු වුවත් ඒ අලු යට ගිනිය. කොයි මහොතේ හෝ මතු වීම නියතැයැ; යමෙක් භෞමික අඛණ්ඩතාවය පිළිබඳව කථා කරනවානම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් තොරව එය කළ නොහැක. බුදු සසුනේ පැවැත්ම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම, රටේ සහ පවතින රජයේ ස්ථාවරය මත තීරණය වේ. සද්භාවයෙන් කරන කියන දෑ හොදය; “රෑ දනියෙල් දවල් මිගෙල්” නම් කවුරු කවුරුත් විමසිලිමත් වීම වඩාත් හොදය.
අනේ අපේ හාමුදුරුවනේ. මේ අය ඕව කියන්න ආවෙ මේගොල්ලොම ඔබවහන්සේව හිරේට දාල නේද? ඕවටනං අහුවෙන්න එපා. 70% ට වැඩිය ඉන්න සිංහල බෞද්ධ ඡන්ද ටික මේගොල්ලන්ගෙන් ගිලිහෙන බව දැන් තමයි තේරිල තියෙන්නෙ. අර අගමැට්ට කරන සිංහල බෞද්ධ විරෝධී වැඩ වහ ගන්න මේ පිල්ලි තුන එවල තියෙන්නෙ. මේ අවුරුද්ද මැතිවරන වර්ෂයයි. අලුත් ආණ්ඩුවක් බිහිවෙනවට බයවෙල ඉන්නෙ.