බ‍්‍රසීලයෙන් කොරෝනා බියකරු වාර්තාවක්.. එක් දිනකදී 50,000 පනී..

June 20, 2020 at 12:00 pm | lanka C news
බ‍්‍රසීලයෙන් කොරෝනා බියකරු වාර්තාවක්.. එක් දිනකදී 50,000 පනී..

එක් දිනයක් තුල කොරෝනා ආසාදිතයන් වැඩිම ගණනක් වාර්තා වීම ඊයේ දිනයේ බ‍්‍රසීලයෙන් සිදු විය.

බ‍්‍රසීලයෙන් ඊයේ දිනයේ ආසාදිතයන් 55000 ඉක්මවා වාර්තා විය.

එරටින් ඊයේ දිනයේදී මරණය 1200 ඉක්වමා වාර්තා කර ඇත්තේ දිනයේ වැඩිම මරන ප‍්‍රමාණය වූ රට ලෙසයි.

කොරෝනා ව්‍යාප්තියේ නවතම කේන්ද්‍රස්ථානය බවට බ‍්‍රසීලය බවට පත්වෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

ඊයේ දිනයේදී පමණක් ලොව පුරා කොරෝනා ආසාදිතයන් 181,000 ඉක්වමා වාර්තා වී ඇති අතර මරණ ප‍්‍රමාණය 5000 ඉක්වමා ඇත.

70 views

11 Comments to “බ‍්‍රසීලයෙන් කොරෝනා බියකරු වාර්තාවක්.. එක් දිනකදී 50,000 පනී..”

  1. john the baptice says:

    100ට 99 ක්ම කතෝලික ආගම අදහන අය මේ මොකද වෙන්නේ?

    • නානා says:

      එතකොට සුනාමිය ආවෙත් කතෝලික රටවලටද?
      ඔය දාගෙන ඉන්න කණ්නාඩිය ගලවලා මනුස්සයෙක් විදියට ලෝකේ දිහා බලපන්.

    • Palle says:

      God want them come back for eternal life, according to them.

    • George says:

      කොරෝනා වලයි ආගමයි අතර සම්බන්දය මොකක්ද. බ්‍රසීලය කියන්නේ වෙස්ටන් කන්ට්‍රි අබිබවා ගිය සංස්කෘතියක් තිබෙන ආර්තික අතින් ඉතාම ශක්තිමත් රටක් .

      • john the baptice says:

        බයිබලය කියන්නේ සැමදේම මවනලද්දේ දෙවියන්වහන්සේ කියලනේ දැන්වත් ඔය බොරුව අත් හැර දාපල්ලා.

    • රුක්මාල් says:

      අනේ බං ගොන් කතා නොකිය හිටු අර රනිල වගේ…..

  2. ප්රෝෆ්. කොරෝනා අල්මේදා says:

    ප්‍රධාන ඉස්පිරිතාල නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු බහුල ව ඉන්න තැන් වල , හතර පැත්තෙන්ම පීකර් බැඳලා ෆුල් වොලියුම් දාල දවස් හතක් උදේ රෑ නොකඩවා කන පැලෙන්න රතන සුත්‍රය දාන්න කියන්න. අට වෙනි දවසේ උදේ වෙනකොට කොරෝනා රෝගීන් 99% ම අඩු වෙලා තියෙයි. අයේ කැට තියලා කියන්නේ. පැන් ටික වතුර ටැංකි වලට දාලා උදේ හවස නාන්න කියන්න. වෙන මොකුත් ඕන නැහැ.

    • gamarala says:

      දැන් අර ඉරිදාට පල්ලියේ දිව දික්කරන්න කියලා කටට දාන පාන්පිටි පෙත්ත කන්න යන්නේ නැද්ද මෝඩ රැල.

  3. සෙනරත් says:

    බ්‍රසීලයේ අවාසනාවට බ්‍රසීල ජනාධිපති ලංකාවේ සජිත් වගේ මෝඩ මිනිහෙක් වගේ.

  4. Janu says:

    බ්‍රසීල යා දෙස බලන්න kiwwa, ඇමෙරිකාව දෙස බලන්න කිව්වා කියුබාව දෙස බලන්න කිව්වා කේරලය දෙස බලන්න කිව්වා ඒ රටවල් ඔක්කොම ඉවරයි දැන් කොහෙද බලන්නේ? ජෙප්පොන්ගේ හිස් මුදුනේ සිට පදන්තය දක්වම අමු කුහකකම පිරිලා. තුප්පහි අමන හැත්ත. දැන් කියනවා උන් 88/89 එක muslim /දෙමළ මිනිහෙක්වත් මැරුවේ නැල්ලු. ජාතිද්‍රෝහී හිවල්ලු !

Main News