බ‍්‍රසීලය පරදා ඉන්දියාව කොරෝනාවෙන් දෙවැනි තැනට පත්වේ…

September 7, 2020 at 6:48 pm | lanka C news
බ‍්‍රසීලය පරදා ඉන්දියාව කොරෝනාවෙන් දෙවැනි තැනට පත්වේ…

ලොව පුරා කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් අතර බ‍්‍රසීලය පරදමින් ඉන්දියාව දෙවන ස්ථානයට පැමිණ තිබේ.

අද වන විට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මිලියන 4.2 තෙක් ඉහළ ගොස් තිබේ.

බ‍්‍රසීල්යෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඊයේ දිනයේ ඉන්දියාව විසින් පසු කර ඇත.

ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා මරණ 71000 ඉක්මවා වාර්තා වෙයි.

16,495 views

6 Comments to “බ‍්‍රසීලය පරදා ඉන්දියාව කොරෝනාවෙන් දෙවැනි තැනට පත්වේ…”

  1. Love nature says:

    දෙවියන්වහන්සේ විසින් ලෝකය මවනලදී කියන රටවල් බොහොමයක් මේ රෝගයට දරුණු ලෙස ගොදුරු උනා කණගාටුයි.. ඉක්මන් සුවය පතමු.

    • anil ..R... says:

      Love nature, ඔබ තව මාස 6~7 ක් ගියපසු මේ ගැන කතා කිරීමට එනවද ?

      ඔබ කියන රටවල් මොනවාද ? චීනය, ලංකාව, වියට්නාමය කොරෝනා ඉතාම අඩුවෙන් පැතිරුණ බව ඇත්තයි. නමුත් අවසානය කෙසේ වෙයිද ? කොරෝන ඔය කියන තරම් භයානක ලෙඩක්ද ? රටවල් වැසිය යුතුමද ?

      2021 අවුරුද්දේ මාර්තු, අප්‍රේල් පමණ අපි කතා කරමු .

    • Mama Amila with a criminal says:

      Deyyonta GG

  2. Sinhalaya says:

    Yahapalanaya thibunanam lankawatath oya tika thama. Sinhala bawddayek palanaya karana nisa api beruna bawa therum ganna

  3. tutu says:

    ලංකාවටත් උන්ව අනුගමනය කරන්න කිව්ව ගොං හුජ්ජ බොන ජවිපාවො ගැන පොඩ්ඩක් කල්පනා කරල බලන්න… 🤣🤣🤣 Fail 🤣🤣🤣

  4. Aurora says:

    ශ්‍රී ලoකාවට විවිධ බලපෑම් කරපු රටවල් තමයි කොරොනා නමැති දේවශාපයෙන් දැඩිසේ පීඩාවට පත්වෙලා ඉන්නෙ. මුන් දැන්වත් අපේ රටට බ්ලපෑම් කිරිම නවත්වන එකයි දැදැන්වත් කරන්න තියෙන්නේ .