බ‍්‍රහස්පති උච්චයි.. මහින්ද බලයට ඒම වැළකිය නොහැකියි – ප‍්‍රකට දෛවඥයෙක් කියයි..

September 20, 2016 at 9:02 am | lanka C news
බ‍්‍රහස්පති උච්චයි.. මහින්ද බලයට ඒම වැළකිය නොහැකියි – ප‍්‍රකට දෛවඥයෙක් කියයි..

නව මැතිවරණයක් පැවැත්වුවහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පැමණීම වැලැක්විය නොහැකි බව ජ්‍යෙතිර්වේදී විමලරත්න මාගලගම මහතා පවසයි.

අද වන විට ග‍්‍රහචාරය පවතින්නේ බ‍්‍රහස්පති උච්ච වීමෙන් බවද කී ඔහු බ‍්‍රහස්පති උච්ච වූ සෑම අවස්ථාවකම හිටපු ජනාධිපතිවරයා බලවත් වූ බවද කියා සිටියේය.

146 views
Main News