බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා ආවේ ඉන්දීය නියෝජිතයන්ගෙන්..?

October 6, 2020 at 11:20 am | lanka C news
බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා ආවේ ඉන්දීය නියෝජිතයන්ගෙන්..?

මිනුවන්ගොඩ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවට කොරෝනා වෛරසය ඇතුළු වූයේ ඉන්දියාවේ සිට පැමිණි නියෝජිතන් කිහිප දෙනෙකු හරහා බවට තොරතුරු පැතිර යමින් ඇත.

මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති වරයා මේ පිලිබදව ආයතනයේ පාලනාධිකාරියෙන් විමසා ඇතත් එය ප්‍රතික්ෂේප කර ඇත.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ අදාළ කර්මාන්ත ශාලාවට ඉන්දීය ජාතිකයන් පැමිණි බවට දිගින් දිගටම කටකතාවක් පැතිර යන බවද නමුත් එය මේ වන තෙක් තහවුරු කර ගන්නට බැරි වූ බවයි.

කර්මාන්තශාලාවෙන් විමසුවත් එය ප්‍රතික්ෂේප කළ නමුත් මෙහි සත්‍ය අසත්‍ය ගැන ඉදිරි විමර්ශනවලදී හෙළිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

121,771 views

11 Comments to “බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා ආවේ ඉන්දීය නියෝජිතයන්ගෙන්..?”

  1. Plato says:

    ඉතිහාසයේ දරැණුුුම අර්බුදයට මුහුණාපා සිටින ඇම‌ෙරිකාව,එංගලන්තය ඇතුළු අධිරාජ්‍යවාදීන් අර්බුදයට පිලියමක් ල‌ෙස කොරෝනා යොදාග‌ෙන ඇත.ඔවුන් තම ග්‍රහණයේ පවතින රටවල අතකොළු පාලන තන්ත්‍රවල අර්බූදය සඳහාද කොරෝනාම නිර්දේශ කර ඇත.අර්බුදයට පිලියම ල‌ෙස අර්බුදයක් ඇති කිරීම හැර ව‌ෙන ද‌ෙයක් නැති තැනට වැටී ඔවුන්ගේ අවසන් හෝරා එලඹ ඇත.

    • Sin says:

      මේ දූපතේ උන් මොන දේ වුනත් ඔහොම කතාවක් කියයි. පිටට ගිහිල්ල බැළුවම දෙතුන් දෙනයි දන්නේ ලංකාව කියල රටක් තියනව කියල.

      • Dubba says:

        පිට රටවල් වල උන් අපේ රට ගැනවත් දන්නේ නැහැ කියලත් අපේ රටේ උන්ටම බැනපල්ලා

  2. කාන්තාර පළඟැටියා says:

    වරායේ නැගෙනහිර ජැටිය දුන්නෙ නැහැ කියා ඉන්දියාව අප සමඟ හිත හොඳ නෑ. ඒ වගේම පලාත් සභා කතන්දරය. ඕනෑම රටක් කැමති කුඩා රටක් තමන් ළඟ දණ ගහනවටයි. එයින් පසුව බලවත් රටට පුළුවනි සුළු රාජ්‍යයේ ඊරී මාංශය දක්වාම උරා බොන්න. ඔවුන් එය මිත්‍රශීලී ස්වරූපයකින් කරන්නත් පුලුවනි. ඒ දේවල් වෙනුවෙන් වෙනත් රටක් වට්ටවා අසරණ කර තම ලඟ දණ ගස්සවා ගන්න ඕනෑම දෙයක් ඔවුන් කරනවා.

  3. Sam Fernando says:

    CID must make an enquiry about the Indian AC technician worked at Brandix. A container of virus can be placed inside an air conditioner.

  4. felix says:

    The most possible way through Indian or Indian support…as the organization is an ideal place, not followed any social distances and a safe environment for work.

  5. Ranjith(SPRRW) says:

    Indians specially Indian Tamils and Tamil Muslims were & are traditional ,historical enemies of ours. We should be beware of them when dealing with them.

  6. B. Anthony says:

    ඉන්දියාවෙන් ඒ සී හදනවුන් රෑනක් ගෙනාවා කියනවානෙ. උන් ඉන්දියන් ඔත්තු සේවවේ උන් වෙන්න බැරිද? පැතිරිලා යන වේගය අනුව සැළසුම් සහගතව බෝ කළා වෙන්න බැරිද? එහෙම උනොත් ආයෙත් උන්ට දැනෙන්නත් එක්ක ඉන්දීය නිෂ්පාදන වර්ජනයකටත් යන්න වෙයි නේද? ඊට ඉස්ලේලා බ්‍රැන්ඩික්ස් ලගෙන්ම ඇත්ත දැන ගනිමු නෙද? උන් ගාව දන ගහන්නෙ නැතිව.

    • බදුර්දීන් says:

      කොහොමද බදුර්දීන්ගේ ගේමට මිනිස්සුන්ට ගිල්ලවපු ටොපිය ?බයියො තාම සූප්පු කරනවා හෙහ්

  7. Aurora says:

    කවදත් ඉන්දියාව කියන්නෙ ශ්‍රී ලoකාවට කොරොනා වගේම භයානක වෛරසයක්. මේ වෙච්ච දේ පාඩමකට අරන් ශ්‍රී ලoකා පාස්පෝට් නැති කිසිවෙක් කොරොනා තුරන් වෙනකම් අපේ රට තුලට වැද්දනොගතයුතුය.

Main News