බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා පැමිණී හැටි සොයාගත්තා..

October 19, 2020 at 9:20 am | lanka C news
බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා පැමිණී හැටි සොයාගත්තා..

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුර ඇති වූ ආකාරය ගැන යම් යම් තොරතුරු හෙළිවී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

නමුක් ඒවා ස්ථිර ලෙස ම තහවුරු කරගන්නා තුරු ප්‍රසිද්ධි කිරීමේ හැකියාවක් නැතැයිද ඒ මහතා කියා සිටියේය.

ඒ වන විට සමාජයේ වෛරසය නොතිබූ බවත් අනිවාර්යෙන් මෙම වෛරසය විදේශයකින් පැමිණ විකක් විය යුතු බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

216,661 views

24 Comments to “බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා පැමිණී හැටි සොයාගත්තා..”

  1. සාජන්ට් පුන්‍යසෝම says:

    හොයලා එහෙනම් කියන්නකො මහත්තයෝ අපිට ඉවසලා ඉදලා හොදආආට පුරුදුයි. ඔබලාට පිංසිද්ද වෙන්න.

  2. දුටුගැමුණු says:

    ඒ කියන්නෙ බුද්ධාගම විතරක් නෙමෙයි , කොරෝනාවත් උඩින් ආවේ ජම්බුද්වීපෙන් කියලා ද ??? හරි හරි අපිට තේරුනා thank you very much

Main News