බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා ආවේ විදේශයකින්.. ඉන්දියාවෙන් මත්තල හරහා ආ පිරිස ගැනත් කියයි..

October 8, 2020 at 11:20 am | lanka C news
බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා ආවේ විදේශයකින්.. ඉන්දියාවෙන් මත්තල හරහා ආ පිරිස ගැනත් කියයි..

දිවුලපිටියේ ඇඟලූම් කර්මාන්තශාලාවට කොරෝනා වෛරසය ඇතුළු වූයේ විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකුගෙන් හෝ පිරිසකගේ අතපසුවීමකින් විය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කර්මාන්ත ශාලාවට මෙරට සමාජය තුල සිටි ආසාදිතයකුගෙන් වෛරසය ඇතුළු වීමට කිසිදු හැකියාවක් නැතැයි ද ඔහු කියා සිටියේය.

මේ වන විට එම කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන්ගේ කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති බවත් තවත් ප්‍රතිඵල ලැබීමට ඇත්තේ සුළු පිරිසකගේ බවත් ඔහු පැවසීය.

ඉන්දියාවේ සිට 60 දෙනෙකු නොව 48 දෙනෙකු මත්තල ගුවන්තොටුපල මෙරටට පැමිණි බවත්එම පිරිස ආයතනයේ ඉල්ලීම මත හෝටලයක නිරෝධායනය කල බවත් හමුදාපතිවරයා පැවසීය.

එම හමුදාවේ ආරක්ෂා යටතේ දින 14ක් නිරෝධායනය වූයේ යයි වගකීමෙන් පවසන බවද ඔහු කීය.

137,610 views

29 Comments to “බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා ආවේ විදේශයකින්.. ඉන්දියාවෙන් මත්තල හරහා ආ පිරිස ගැනත් කියයි..”

  1. hm says:

    Gon minissuuu kiyanna katha thama mewa janadhipathi nthnm ubala me wage comment dannawath jeewatun athara edhiwida danne na

  2. Kalana says:

    නඩු දාල වන්දි ගන්න, මුන් ජොබ්ස් දුන්න කියල මුන්ට යට වෙලා ඉන්න එපා.

  3. Damith Gunawardana says:

    අපේ රටේ අත්වැරදීම් වලට හරියට පරික්ෂනකරලා දඩුවම් දෙන්න ඕනේ. හැම දේම අත්වැරදීම් විතරිය. හොඳ දෙයක් කරත් (මංතීරු නිතිය ) එක චන්දේ බලගනේ නවතන්න. අපි හිතුවේ මේ ජනදිපති තුමවත් මේක නැවත්වී කියල. මට හිතෙනේ මව්බිම අතහැර වෙනරටක යන්න වයි වගේ

  4. citizen says:

    It is clear that the govt. has allowed private arrangements for quarantine according to the request of the company. Who allowed this to happen should be held responsible. We do not know whether even the fourteen day period was followed. There are a lot of questions where the government has to explain.
    According to some, this person who owns Brandix is a viyathmaga member. People joined Viyathmaga for their own personal benefit. Some have received ambassador posts, others have come to the parliament on the national list, some have become chairmen of boards, ministry secretaries etc.

    • Perera says:

      It is not a private quarantine centre. All COVID quarantine centers in the country including this one are run by the three forces, this particular one being maintained by the army. Did you not listen to the explanations given on media by the Army Commander?

  5. Hatarawaran says:

    Meya Honadai Anjanam Balanna ….SiRaa Ge sulu athapasuweemak nisa neda Paasku Daa Api Bomba Kaaawe ?

Main News