බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ..

October 5, 2020 at 9:20 am | lanka C news
බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ..

මිනුවන්ගොඩ යකාදුවේ පිහිටි බ්‍රැන්ඩින්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.

එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු කාන්තාවක් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

එහි කර සේවය කරන සේවකයන් 270 ක පමණ පිරිසක් එම එතුලම නිරෝධානයට ලක් කර තිබේ.

දැනට රට තුළ ඇති නිරෝධායන මධ්‍යස්ථාන වල ධාරිතාව උපරිමයෙන් නිරෝධායන පිරිස් රදවා සිටින නිසා මෙම ආයතනයේ නිරෝධාන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර ගෙන.

50,043 views

4 Comments to “බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ..”

  1. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    කරුණාකර මෙහි නිරෝධායනය වෙන රෝගීන්ට , සැකසහිත රෝගීන්ට , කාර්ය මණ්ඩලයට හිරිහැර වෙන පරිදි අවට පන්සල් පල්ලි කෝවිල් වලින් මහා සද්දෙට පිරිත් , කවිබණ , යාතිකා, දිව්ය පූජා විකාශය කිරීමෙන් වලකින්න. අධික ශබ්දය පීඩාකාරී වන අතර නිශ්ශබ්දතාවය අගයන මිනිසුන් ඊට කැමති නැත. අවිහිංසාව දෙසූ බුදු පියාණන්වහන්සේගේ ශාසනයේ දරිද්‍රතාවය නිසා සහ ලාභ ප්‍රයෝජන පිණිස පැවිදි වූවන් මහා සද්දෙට ලවුඩ්ස්පීකර් දමා තමාගේදුශ්ශීලභාවය යටපත් කරයි.

  2. Alapaluwa says:

    ඇයි ඔබට අමතකවුනාද මුස්ලිම් පල්ලිවලින් දවසට 5 ක් ශබ්ද කරණ එක එකත් මෙතැනට අවශ්‍යයයි නේද?

  3. senanayake says:

    Bad management. we have to keep some space for at least 500 people at the quarantine centers for an unexpected situation like this instead of filling the full capacity with foreign inflow.

Main News