බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර බොරුවක් කියා සැකයි.. ජනතා ප්‍රශ්ණ යට ගහන්න ආණ්ඩුව බොරු කොරෝනාවක් ඇති කරලා..
October 6, 2020 at 3:00 pm | lanka C news
දිවුලපිටිය ආශ්‍රිතව ඇතිව තිබෙන බව කියන කොරෝනා පොකුර සත්‍ය දැයි අසත්‍ය දැයි ජනතාව තුළ සැකයක් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසවයි.
අද වන විට ජන ජීවිතයේ ඇති වී තිබෙන ප්‍රශ්න යට ගැසීම සඳහා කොරෝනා ප්‍රශ්නයක් මතු කර ඇතැයි ජනතාව සැක කරන බව ඔහු කියා සිටියේය.
මෙවර කොරෝනා පැතිරීමක් ගැන පැවසුවද ඒ ගැන ජනතාව දැඩි අවිශ්වාසයෙන් සිටින බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් මෙය සත්‍ය තත්වයක් නම් විපක්ෂයක් ලෙස එය මැඩලිම සදහා උපරිම සහාය දෙන බවත් ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.
සමහර මුස්ලිම් අය බොරු කියන්න හරි දක්ෂයි 5ස් පාරක් හදට වැන්දට.
තෝවගේ ගොං මූසලයෙක් මෝඩ මීහරකෙක්…කාලකන්නියෙක් ….තොට සැක නම් පල ගිහින් කොරෝනා හදාගිය එතකොට තොගේ සැකේ ඇරේවි
Yako meka harakaek newei harak patiyek. Kalakanniya.
ප්‍රශ්නයක් නැහැ. මූ අදම ඕකට දාලා දවසක් වහලා තියන්න
“kabeer hashim ” saharan hashim ” denna ekathuvela da?
මිනිස්සු තමන්ව ගෙ මිම්මෙන් තමයි අනුන්ව මනින්නෙත්. මුන්ගෙ කාලෙ බෝම්බ ගහන බව දැන දැනත් නිකම් හිටියා දේශපාලන වාසි තකා. මුන් සෙට් එකම ගෙනිච්චෙ එහෙම සෙල්ලමක්. දැන් උන් අනිත් එවුන් ව මනින්නෙත් ඒ විදියටමයි. උන්ට වාසි නම් කොරෝනා හදවලා මිනිස්සු මැද්දට පන්නවන්න තරම් නිවටයො මුන්. මෙහෙම එකක් කියන්න කලින් අඩු ගානෙ හිතන්න එපාද එච්චර ප්‍රමාණයකට ලෙඩ හැදෙන එක ගැන බොරු කරන්න පුළුවන්ද කියලා. උන් දැන දැනම මිනිස්සු වළ පල්ලට යැව්වා කියන එක මේකෙන් ව්‍යංගයෙන් කියවෙනවා. තමන් කළා වගෙ මේ ආණ්ඩුවත් කළා කියලා තමා උන් හිතන්නෙ.
Go their and check.
කම්බි ඔහොමයි හැමදාම නැති ප්‍රශ්න මවනවා .
ලැජ්ජා නැති හරක් කතා නොකියා ඉඳිං කබීර්
අනේ ඔව්.යන්නකෝ අර ඇඟලුම් කම්හලට.ගිහින් හරියට තොරතුරු හොයාගෙන අපිවත් දනුවත්කරන්න . පුලුවන්නම් තව පක්ෂයේ කට්ටියත් එක්කම යන්න .
836 COVID – 19 PATIENTS – MEKA BORUDA JIHAD OR ISIS HASHIM –