බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර බොරුවක් කියා සැකයි.. ජනතා ප්‍රශ්ණ යට ගහන්න ආණ්ඩුව බොරු කොරෝනාවක් ඇති කරලා..
October 6, 2020 at 3:00 pm | lanka C news
දිවුලපිටිය ආශ්‍රිතව ඇතිව තිබෙන බව කියන කොරෝනා පොකුර සත්‍ය දැයි අසත්‍ය දැයි ජනතාව තුළ සැකයක් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසවයි.
අද වන විට ජන ජීවිතයේ ඇති වී තිබෙන ප්‍රශ්න යට ගැසීම සඳහා කොරෝනා ප්‍රශ්නයක් මතු කර ඇතැයි ජනතාව සැක කරන බව ඔහු කියා සිටියේය.
මෙවර කොරෝනා පැතිරීමක් ගැන පැවසුවද ඒ ගැන ජනතාව දැඩි අවිශ්වාසයෙන් සිටින බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් මෙය සත්‍ය තත්වයක් නම් විපක්ෂයක් ලෙස එය මැඩලිම සදහා උපරිම සහාය දෙන බවත් ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.
කබීර් හසීම් කරන ප්‍රකාශ පිළිබඳව මොලය කළඳක් හෝ ඇත්නම් ඔහු ලැජ්ජා විය යුතුයි.ඔහු ඇතුලු සජබයේ කණ්ඩායම කලින් ප්‍රසිද්ධ වේදිකාවල කියා සිටියේ රජය කොරෝනා ආසාදිතයින් සඟවා අඩුවෙන් ප්‍රකාශ කරන බවයි.දැන් කියන්නේ වැඩියෙන් ප්‍රකාශ කරන බවයි.දත්ත නොදැන නොදත්ත ප්‍රකාශ කරන කබීර්ගේ කණ්ඩායම සිතා සිටින්නේ සියළු දේට විරුද්ධ වීම යනු විරුද්ධ පක්ෂය බවයි.මෙවන් ඔලමොට්ටල විපක්ෂයක් රටකට තිබීම අතීශය කණගාටුුදායක බව පැවසිය යුතුයි.මොවුන් කිසිදා පුනරුත්ථාපනය නොවන බව පැහැදිලියි.
අෂ්රොෆ් ඔමාර් ගෙ කොම්පැණිය සුද්ද කරන්න මේ තම්බියා වලිකන්නේ…
බොහෝ විට මුං මේක හිතාමතාම කෙරුවද දන්නෙත් නෑ. සිංහල ජාතිය ඉවර කිරීමේ අරමුණෙන් කෙරුවද කවුද දන්නෙ ?
බුදුපිළිම කඩලා සහරාන් හෂීම්ව ෆෝම් කෙරුවෙත් කබීර් හෂීම් ඉන්න මාවනැල්ලෙ තම්බි කියන එක අමතක නොකළ යුතුයි.
Gunda ge chooti ‘junda’ ta hithena dewal!! Huththo, Brandix ekath wahannada one, owner Muslim Nisa??
මෝඩකමේ සීමාවක් නැහැ. බංකොලොත් දේශපාලකයන්ගෙ කතා.
Para konakapala!!
ratata pawata upan kalakanni sakkili minisun.