බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මඩින්න ඒලියන්ත වයිට් සූදානම්.. කුණ්ඩලිනී ශක්තිය යොදනවාලු..

October 12, 2020 at 10:40 am | lanka C news
බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මඩින්න ඒලියන්ත වයිට් සූදානම්.. කුණ්ඩලිනී ශක්තිය යොදනවාලු..

ගම්පහ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව කේන්ද‍්‍ර කරගෙව ඇති වී තිබෙන කොරෝනා පොකුර පාලනය කිරීම සඳහා කුණ්ඩලිනී ශක්තිය යොදාගෙන ආශිර්වාද කිරීමේ කටයුතු ආරම්භ කිරීමට වෛද්‍ය එලියන්ත වයිට් මහතා තීරණය කර ඇතැයි අද මව්බිම පුවත්පත වාර්තා කරයි.

එසේ ආශීර්වාද කරන ලෙස රජයෙන් රජය රජයේ නියෝජිතයන් විසින් ඔහුගෙන් ඉල්ලීම් කර ඇති බවත් ඒ ගැන ඒලියන්ත වයිට් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් අතර සාකච්ඡාවක් සිදු වී ඇතැයි ද වාර්තාවේ සඳහන් වෙයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ හා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇති වූ කොරෝනා කරුණා පොකුර පාලනය සඳහා ද ඒ මහතා ආශිර්වාද කරන ලද බවත් මිනුවන්ගොඩ පොකුර පාලනය සඳහා ද එම ආශිර්වාදය ම සිදු කිරීමට ඔහු තීරණය කර ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.

තමආශිර්වාද කටයුතු සඳහා සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක අංශ බුද්ධි අංශ ඇතුළු සියලු දෙනා කරන විශාල කැප කිරීම සහයෝගයක් බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

130,082 views

48 Comments to “බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මඩින්න ඒලියන්ත වයිට් සූදානම්.. කුණ්ඩලිනී ශක්තිය යොදනවාලු..”

  1. කසුන් says:

    මේ මනුස්සයා ඉන්දියාවේ ඉන්නෙ. අංක 1 ටම එහේ ”කොරෝනා” රට පුරාම,ඉතිං ඉන්දියාවේ ”කුණ්ඩලිනී ශක්තිය යොදාගෙන ආශිර්වාද කිරීමේ කටයුතු” කරලා හොදවෙලා තීනවද…? කොහේද එහෙම නිවුස් එකක් දැක්කද…? මෙයා කාලයක් ” මහින්ද” ලා එක්කම හිටිය පොරක්. බලමු මොනවද කරන්නෙ කියලා….??

  2. Real man says:

    Samawennna white mahatha oba nisa tama navy pokurrak natthi kale…gon ballo owa danne nae..mahinda gawa inna ratata adare manussayek

  3. බලමු මොනවද කරන්නෙ කියලා… says:

    පොල්ළේ වෛද්‍ය එලියන්ත වයිට් ..!

  4. saparamaadu says:

    Indiyawata Enna Kiyalayth Thibuna Neda ? …Ehe Wada Iwarada ?

Main News