බ‍්‍රැන්ඩික්ස් කොරෝනා වේගයෙන් ඉහලට.. තවත් 246ක්.. සියල්ල 600 ආසන්නයේ..

October 6, 2020 at 1:20 pm | lanka C news
බ‍්‍රැන්ඩික්ස් කොරෝනා වේගයෙන් ඉහලට.. තවත් 246ක්.. සියල්ල 600 ආසන්නයේ..

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 246 දෙනකු වාර්තා වී ඇත.

මෙම පිරිස මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සේවක සේවිකාවන්ට සිදුකරන ලද පරීක්ෂාවන් ගෙන් තහවුරු වී ඇත.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව තහවුරු කළේය.

මෙම පිරිස සමග එම ආයතනයෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 567 දක්වා ඉහළ යයි.

68,857 views

8 Comments to “බ‍්‍රැන්ඩික්ස් කොරෝනා වේගයෙන් ඉහලට.. තවත් 246ක්.. සියල්ල 600 ආසන්නයේ..”

  1. බන්ඩා says:

    බ්‍රරැන්ඩික්ස් නිසි අවධානය යොමුකර තිබුනා නම් දින කිහිපයකට වත් කලින් කොරෝනා රෝගියෙකු හඳුනා ගන්න තිබුනා. වැරැද්ද බ්‍රරැන්ඩික්ස්.

    • saman says:

      ස ට 2 නිසා කොරෝනා අමතක උනා. 20 ගෙනත් මහින්ද මහත්තයාගේ බලය උදුරා ගන්න කියලා සබ්‍රිගෙන් බේරෙන්න බැහැ

  2. lotus says:

    වෙච්ච දේවල් ගැනයි…කෙහෙල්මල් “විස්සක්” ගැනයි ⁣කෑ මොර ගහගෙන තර්ක කරනව මිසක්…මේ දේශපාකයින්ට රටේ ජනතාව අසරණව පත්ව ඇති ප්‍රශ්ණ ගැන ගන්ට ඕන සාධාරණ තීරණ ගැන කතා කරන්න වෙලාවක් ඇත්තෙම නැද්ද?

  3. සාටක ගැන්සිය says:

    කොහොමද බදුර්දීන්ගේ ගේමට මිනිස්සුන්ට ගිල්ලවපු ටොපිය ?බයියො තාම සූප්පු කරනවා හෙහ්

  4. Rama says:

    Warada sampurnayen ‘brandigs’ ayatanaye ..nisi prahtipatti anugamanaya sidu nokarapu nisayi ..meya anekuth ayatanawalatada hoda adarshayak

  5. Ruwani says:

    hari weredda hoyanne nethiuwa pudgalayinta/ aayathana walata chodana karanna epa

  6. BabaBoos says:

    Brandix has huge connections with our partners and usual suspects FUKUS+1. All imports and visitors from those counties should make subject to quarantine before dealing with. Lesson and eye opener for other manufacturers as well,

  7. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News