බ‍්‍රැන්ඩික්ස් ගැන සොයන්න කමිටුවක්..

October 13, 2020 at 12:01 pm | lanka C news
බ‍්‍රැන්ඩික්ස් ගැන සොයන්න කමිටුවක්..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවට කොරෝ්නා වෛරසය පැමිණි ආකාරය විමර්ශනය කිරීමට කමිටුවක් පත් කර තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම කමිටුව පත් කර ඇත.

කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ මෙම කමිටුව කම්කරු කොමසාරිස් වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති බවයි.

26,572 views

13 Comments to “බ‍්‍රැන්ඩික්ස් ගැන සොයන්න කමිටුවක්..”

  1. baiya says:

    miliyana 10000 k hewath koat 100 k giya awurudde gewala aekata hilawwata corona dunna kiyalai aranchiya. aaye wandi dena ekak naa. gewalane thiyenne.

Main News