බ‍්‍රැන්ඩික්ස් තවත් 05කට කොරෝනා..

October 5, 2020 at 7:43 pm | lanka C news
බ‍්‍රැන්ඩික්ස් තවත් 05කට කොරෝනා..

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාවේ තවත් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි ඇත.

ඒ අනුව ඒ ආශ්‍රිතව වාර්තා වන ආසාධිතයන් ගණන 80 දක්වා ඉහළ යයි.

30,392 views

3 Comments to “බ‍්‍රැන්ඩික්ස් තවත් 05කට කොරෝනා..”

  1. kamal says:

    කොරොනා ප්‍රශ්නයකි සැමදා පවතින
    ලෙඩ වලින් ලොව මිදෙන්නෙ නැ දුක පවතින
    එන්නත විසදුමකි පින නිසා ලැබෙන
    ඒත් වෙන ලෙඩක් හටගනි කර්මයට ලැබෙන
    කොරොනා ඇත කියා විභව දෘෂ්ටිය හදාගනි
    කොරොනා නැත කියා භව දෘෂ්ටිය හදාගනි
    කොරොනා නෙවෙයි සක්කාය දෘෂ්ටිය හදාගනි
    සක්කාය දෘෂ්ටිය තුල සැකය හදාගනි
    හේතුව ඇතිවිට එය නැතිවි යන්නේය
    හේතුව නැතිවිට එය ඇතිවි යන්නේය
    හේතුව ඇති නැති බව නුඹට නොතේරෙන්නෙය
    සුදානම් ශරිරය හොදයි සිතෙන්නෙය
    ධර්ම නියාමය ඉක්මවා කර්ම නියාම ආ විට කොරොනා නොසැදෙන්නේය
    කර්ම නියාමය අභිබවා ධම්ම නියාම ආ විට කොරෝනා සැදෙන්නේය
    බිජ නියාම ප්‍රබල විට අනිත් නියාම කොරෝනා නොසැදෙන්නෙය
    බිජ නියාම නැත්තම් බෙහෙත් හෝ ප්‍රතිශක්ති කරණයයි උත්තරය සැදෙන්නේය

  2. Lal says:

    20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්දව ගොඩනැගෙන මහජන විරෝදයට හොදම ක්‍රියාමාර්ගය නැවත කොරෝනා බීෂණයයි. රාජපක්ෂලාට ජයවේවා.

    • පාස්කු රජා says:

      කොරෝන කොරෝනා කියලා ද‌ෙපාරයි කිව්වේ..පොල් මැන මැන කෑගහපු එවුන් ටේප් ටිකත් දාලා දුවලා.20ට බකට් දාපු එවුන්,බදුර්දීන්ගේ අර චූටි මල්ලියාට නෝක්කාඩු කියපු උන් ලොව‌ෙත් නෑ.බලං ගියාම කොරෝනා ල‌ෙඩක් න‌ෙවේ දිව්‍ය ඖෂධයක් බොලව්.

Main News