තවත් 139කට කොරෝනා.. අදට පමණක් 605ක්…

October 6, 2020 at 6:15 pm | lanka C news
තවත් 139කට කොරෝනා.. අදට පමණක් 605ක්…

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ආයතනයේ තවත් 139ක් දෙනෙකුට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ.

ඔවුන්ට සිදුකරන ලද පරීක්ෂණ වලින් මේ බව තහවුරු වී ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම කර්මාන්තශාලාවෙන් මේ වන විට වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 706 දක්වා ඉහල යයි.

අද දිනයේ මේ දක්වා වාර්තා වූ ප‍්‍රමාණය 605කි.

29,979 views

17 Comments to “තවත් 139කට කොරෝනා.. අදට පමණක් 605ක්…”

  1. නැට්ටේ ඉඳන් ම කොරෝනා says:

    ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි ප්‍රවෘත්තියක්…👏👏 කෝ මේ ආණ්ඩුවට කඩේ ගිහින් කොරෝනා ඉවරයි කියලා පිම්බිලා හිටපු ගස් ගෙම්බො සෙට් එක. දැන් කටවල් වැහිලා ද ?

    • Hudson says:

      Sirge kate nari waadama reddha pallen wakkereilu.

      • sajiputha says:

        රට වැනසෙනකම් බලන් හිටපු හඩ්සන් වගේ කාලකන්නින්ට දැන් සතුටු ඇති. උබල රටට හෙන ගහනකම් නේද බලන් හිටියේ. උඹල ලබන කාලකන්නි සතුට තුලින් උඹලගෙම උන්ට හැදිලා උන් මැරිලම පල කියල තමයි කියන්න වෙන්නේ. කාලිමා ශක්තිදේ. මේවට කාලකන්නි සතුටක් ලබන උන් හැමටම කොරෝනා සැදී මැරියන්.

    • සුදත් says:

      මේකේ මූලාශ්‍රය හොයාගන ගියොත් රනිල්, සජිත්, හෝ අනුරගෙ සම්බන්දකම් තියෙන්න පුලුවන් උන් තමයි මෙකෙන් රට වැනසෙනකම් බලන් හිටිය අය.

      • Asantha says:

        Matath eka hithenawa. Vipakshaya mekata sambanda athi kiyala. China research walin lankawa honda wenakota eka daraganna bariwa vipakshaya meka kalada danne naha

      • Ahantha says:

        Matath eka hithenawa. Vipakshaya mekata sambanda athi kiyala. China research walin lankawa honda wenakota eka daraganna bariwa vipakshaya meka kalada danne naha

    • කාලකන්නි සතුටක් ගන්න හිතිල කාලකන්නියෙක් කට ඇරල නේද…?…..

    • Dp says:

      රටට ප්‍රශ්නයක් වුනාම එ්කෙන් කාලකන්නි සතුටක් ලබන තොපි වගේ කුහකයින් පනුවෝ ගහලා මැරෙන්නේ.

  2. Saman says:

    Indian රෝ

    • Bison බයියා says:

      එක අතකින් මේ ව‌ෙලාවේ ද‌ෙයියෝ බැලුවා වග‌ෙයි කොරෝනා මතු ව‌ෙච්ච එකත්.
      මේ ඔක්තෝබර් මාසයේ ජාත්‍යන්තර බැදුම්කර වලට ඩොලර් බිලියන 1ක් ග‌ෙවන්න තිය‌ෙනවා.අර‌හ‌ෙන් Moody’s තග දානවා නොග‌ෙව්වොත් ජංගියත් එක්ක ගලවග‌ෙන තවත් පහලට ඇදලා දානවා කියලා.දැන් ඉතින් කොරෝනා පාත්තරේට කීයකීය හරි වැට‌ෙයි.ඊටත් වඩා අපි ගැන අනුකම්පා කරලා ජාත්‍යන්තර බැදුම්කර වලට ඩොලර් බිලියන 1ක් ග‌ෙවන එකත් ටිකක් පහුකරගන්නත් පුළුවන් වේවි.හනේ වාසනාවන් corona. හා හැමෝම තාල‌ෙට කියමු ..
      එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි කොරෝනා..
      අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි කෝරෝනා..ආදර මගේ කොරෝනා,ආදර මගේ කොරෝනා.

  3. A citizen of Mihinlanthaya says:

    Jathayanthara Kumanthranayak….

    • nimal says:

      hadisiye gahapu korona turumpuwen pol prasne yatagiya pasku bomba weradikaru hoyana natiya tawath aluth wuna 20 langadeema sammatha karagaththu gaman rode hula giya wage korona nathi wei 20ta wiruddawa janathawa pela gasena akata gahapu niyama injection aka anagatha paramparawata rata hadanawa kiyala balayata ana hama akama rata ugas kara kara naya gannawa hadenne rata nemei palakayange pawul athulu sahodarayo kotipathiyo wena akai anagatha paramparawata me wada bari palakayan ganinna bari naya togayak nam ethiri karai

  4. sajiputha says:

    රට වැනසෙනකම් බලන් හිටපු හඩ්සන් වගේ කාලකන්නින්ට දැන් සතුටු ඇති. උබල රටට හෙන ගහනකම් නේද බලන් හිටියේ. උඹල ලබන කාලකන්නි සතුට තුලින් උඹලගෙම උන්ට හැදිලා උන් මැරිලම පල කියල තමයි කියන්න වෙන්නේ. කාලිමා ශක්තිදේ. මේවට කාලකන්නි සතුටක් ලබන උන් හැමටම කොරෝනා සැදී මැරියන්.

  5. kamal says:

    නැට්ටේ ඉඳන් ම කොරෝනා කියන කාලකන්ණි යට
    මේවගේ විපතක් වෙලා තියන වෙලාවකත් කාලකන්ණි සතුටක් ගන්න මේවගේ අවජාතක හැතිකරේ .. ලජ්ජා නැත්ද බෝල , තෝ වගේ උන් ජාතක කරපු දෙමාපියන්ටත් සාප වෙන්ට ඕනේ

  6. බුද්ධි says:

    ගුරුකන්ද විහාරයේ හාමුදුරුවන්ට මරණ තර්ජනය කල විලයේන්ද්‍රන් අද ගෝඨා ඇමතිවරයෙකු ලෙස පත්කරයි..එදා ගුරුකන්ද විහාරයේ හාමුදුරුවන්ට මරණ තර්ජනය කලේ කාගේ උවමනාවටද ? කොන්ත්‍රාත් එක සාර්තකව ඉටු කලාට සලකන හැටිද මේ?
    කෝ අර පංචායුදය ඉනට පහලින් එල්ලන් ඉන්න ජංගිය ගලවාගන්නා ප‌ෙරමුණේ විමලයා සහ පිවිතුරැ හ‌ෙළුවැලි උරැමයේ නිඝණ්ඨයා ? සාදු..සාදු..සාාාාාාාාා

    • sajiputha says:

      යකෝ තරුණ කොල්ලෝ කෙල්ලෝ 60,000 මරන්න අන් දීපු මහ ප්‍රේමදාසගේ පුතානොට තොපි ඔක්කොම පැල් බැඳගෙන චන්දෙ දුන්න නේද? ඉතින් ඒ වගේ අසමජ්ජතිකයෙකුට පස්ස දුන්න උඹල මොකටද මරණ තර්ජන කල එකා ගැන මේ තරම් කැක්කුම.
      අනික වියලේන්ද්රන්ට ඇමතිකමක් දුන්නේ අද නෙවෙයි. මුලින්ම තැපැල් සහ ජන මාද්‍ය රාජ්‍ය ඇමතිකම දුන්න. ඒ දවස් වල උඹගේ ඇස් පෙනුනේ නැතිද?
      නිකන් මෝඩ නොවී ඉඳපන් බන්.

  7. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි.

Main News