බ‍්‍රැන්ඩික්ස් පොකුරට තවත් 39ක්..

October 12, 2020 at 4:40 pm | lanka C news
බ‍්‍රැන්ඩික්ස් පොකුරට තවත් 39ක්..

මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් තවත් ආසාදිතයන් 39 දෙනකු වාර්තා වී ඇත.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ නව ආසාදිතයන් ගෙන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමු වූ බවයි.

සෙසු 14 දෙනා ඇඟලුම් කම්හලේ සේවකයන්ගේ සමීප ආශ්‍රිතයන්ය.

මෙම පිරිස සමග එම පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 1346 දක්වා ඉහළ යයි.

20,773 views

14 Comments to “බ‍්‍රැන්ඩික්ස් පොකුරට තවත් 39ක්..”

  1. උඩවත්ත-ලන්ඩන් says:

    මේ ආණ්ඩුව සාර්ථකව නිම කලා යයි සිතූ එකම වැඩෙත් අනාගෙන.
    ගරැ හමුදාපති තුමනි,, මේ අපකීර්තියෙන් රට බේරා දෙන්න

    • Buuwa says:

      ආයෙමත් රෙද්ද ගැලවුණා නේද ?

      • 😡 says:

        උඩවත්ත-අන්ධලන්
        ෆොන්සේකා කිව්ව දේ කරා නේද?

      • RED BULL says:

        උඩවත්ත ඉන්නෙ ලන්ඩන්වලලු,කොහොමද එහෙ සනීපද​?පව් බං උඹ.

    • corona says:

      ආණ්ඩුව මොනව කරන්නද මිනිස්සු ආතල් දෙනකොට

    • RED BULL says:

      උඩවත්ත ඉන්නෙ ලන්ඩන්වලලු,කොහොමද එහෙ සනීපද​?පව් බං උඹ.

  2. බන්ඩා says:

    බ්‍රැන්ඩික්ස් මොන තරම් වගකීම් විරහිතද? තමන්ගෙ මුලු ෆැක්ටරියටම කොරෝන⁣ෙ බෝ වෙනකම් සේවකයන් ගෙන් වැඩ ගත්තා.

  3. Sumane says:

    Pension yanna kale haei neda.

  4. Kadiya says:

    නාවික හමුදා පොකුරට හොඳට කට ඇරලා “නාවික හමුදා පොකුර” කියල කියපු උන්, දැන් “බ්‍රැන්ඩික්ස් පොකුර” කියල කියාගන්න බැරුව ඇඹරෙනවා. පව් අප්පා.

  5. කමලා හැරිසන් says:

    වියත් මග නෙවෙයි විපත් මග. බ්‍රැන්ඩික්ස් ලොක්කා ඕමාරුත් ඒකෙලු.

  6. Kalana says:

    කොහොම හරි අන්තවාදිය ලස්සනට Game එක ගැහුවා, මෝඩ සිංහලය කවදත් මැරෙන්න වෙන්නේ.

Main News