බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයන් 60ක්.. අදට 121යි..

October 11, 2020 at 9:23 pm | lanka C news
බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයන් 60ක්.. අදට 121යි..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ ශාලාව ආශ්‍රිතව ඇතිවි තිබෙන කොරෝනා පොකුරෙනක් තවත් ආසාදිතයන් 60 දෙනකු වාර්තා වී ඇත.

ඉන් 48 දෙනෙකු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර ඉතිරි 12 දෙනා කම්හලේ සේවකයන් වෙයි.

ඒ අනුව අද දින යුතුද කම්හලින් වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය 121කි.

16,125 views

5 Comments to “බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයන් 60ක්.. අදට 121යි..”

  1. කුමාරී අක්කා says:

    පියුමි හංසමාලි මගේ රංජන් කොල්ලව අල්ල ගන්න බලනවාලු. කන පැලෙන්න ගහනවා.

    • 🤣🤣🤣😄😄😄 says:

      “බ්‍රැන්ඩ්- SEX ”
      ඒකයි කුමාරි නගෝ..!!

  2. Doctor says:

    48 දෙනෙකු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්…… Not a good situation..

  3. අල්ලා says:

    බැන්ඩිස් කෙරුවාව…
    ඇත්තටම ඒ ගැන කියන්නත් කනගාටුයි. මාව සැප්තැම්බර් විසි නමවැනිදා රෝහල් ගත කළාට පස්සේ මං ගැන ආයතනයේ කිසිම කෙනෙක් හොයලා බැලුවේ නැහැ. එත්, ”කොවිඩ් 19” වයිරසය ආසාදනය වුණා කියපු ගමන්ම මට කෝල් කරලා මම ආශ්
    රය කළේ කවුද? කොහොමද ඔයාට කොරෝනා හැදුණේ කියලා ප්
    රශ්න කළා.

    • COBRA says:

      කවුද ප්‍රශ්න කලේ රාසික්ගේ new කුරානේ දෙවියන්වහන්සේද ? ඉන්දියාවේ Raw ද ? මේ 3 රැල්ල ,කොරෝනා ඉන්දියාවෙන් අපේ රටට දුන්න තෑග්ගක් …ඉන්දියාවේ වෛරස් රෝගීන් අපේ රටට එවලා

Main News