මිනුවන්ගොඩ පොකුර දෙගොඩ තලා යයි.. තවත් ආසාදිතයන් 103ක්..

October 10, 2020 at 10:26 pm | lanka C news
මිනුවන්ගොඩ පොකුර දෙගොඩ තලා යයි.. තවත් ආසාදිතයන් 103ක්..

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇතිවි තිබෙන කොරෝනා පොකුරෙන් අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 103 දෙනෙකු වාර්තා වී ඇත.

එම කර්මාන්තශාලාවේ සේවකයින් දෙදෙනෙකු සහ එහි ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 101 දෙනෙකු ලෙස නව ආසාදිතයන් වාර්තා වී තිබේ.

ඒ අනුව එම පොකුරෙන් වාර්තා වන ආසාදිතයන් ප‍්‍රමානය 1186 දක්වා ඉහළ යයි.

42,765 views

5 Comments to “මිනුවන්ගොඩ පොකුර දෙගොඩ තලා යයි.. තවත් ආසාදිතයන් 103ක්..”

  1. Eranda says:

    Government should be take legal action against Brandix Factory Management

    • ජන්ගී කඩේ ඕමාර් අෂ්රොෆ් says:

      හත්තක් කතා නොකර හිටපන්.. අපිලා නැත්නම් ඉතින් මේ ආණ්ඩු ඉලේක්ෂන් කම්පෙන් සුම්මා තමයි.. ශල්ලී තමයි දෙයියන්ගේ මල්ලි

  2. rasika says:

    දේශපාලන හෝ ආර්ථික තීන්දු නෙමෙයි ජනතාවගේ ජිවිත ආරක්ෂාව ගැන මුල්තැන දෙන තීන්දු ගන්න . එහෙම තීන්දු ගන්නේ ජන්දේ කාලෙට විතරද?

  3. Praneeth says:

    Thama samaje pathrenne ne kiyala ne kiyanne. e nisa awlak ne

  4. ☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸ says:

    බ්‍රැන්ඩික්ස් ආයතනයේ ලාංඡනය වෙනස් කරයි අපේ මැති ඇමතිල වරදින් බේරෙන්න පිල් මාරු කරනවා වගේ…
    එහි අලුත් ලාංඡනය…. ” කෝවිඩ්- ලාංඡනය ” මේ උඩින් පෙන්නල තියෙන පින්තූරයෙ ලාංඡනයමයි..!

Main News